ව්‍යාපාරික පුවත්

රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 184.07 කින් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කරන දෛනික විකුණුම් අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 184.07ක් වූ අතර ගැනුම් මිල 180.10ක් විය. ඉකුත් පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැ...

පසුගිය ඔක්‌තෝබර් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 172 ක ආයෝජන ශුද්ධ වශයෙන් පිටතට ගලාගෙන ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඒ සමඟ මේ වසරේ (2018) මුල් මාස දහයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් පිටතට ගලාගෙන ගොස්‌ ඇති මුළු ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6...

2017 ඔක්තෝබර් සිට 2018 ඔක්තෝම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 3කින් පමණක් බව මහබැංකුව නිවේදනය කරයි. ඊට අනුව එම වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 976 සිට ඩොලර් මිලියන 979 දක්වා වැඩිවී ඇත. ඒ අතර වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 8857 දක්වා 1743කින් වැඩිවී ඇත.

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 15.5කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. පසුගිය වසරේදී (2017) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වූයේ සියයට 2.0කින් පමණි. ජාත්‍යන්තර වෙළෙඳපොළ ...

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් අඛණ්ඩව 15 වැනි වරටත් පවත්වනු ලැබූ Best Corporate Citizen Sustainability Awards 2018 උළෙල මෙවර කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වූ අතර එහිදී දිවයිනේ විශිෂ්ඨතම ආයතන 10 අතරට එක්වීමට ලංකා බැංකුව සමත් විය. ඒ සඳහා වූ සම්මානය ලංකා බැංකුවේ මහා කළමනාකරු සෙනරත් බණ්ඩාර ...

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂං සභාව විසින් නිර්දේශ කරන ලද වෝහාරික විගණනය මේ දක්වා සිදුකෙරී නැති බව ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පසුගිය (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම...

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් හා ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨා...

අද වන විට මෙරටට මෝටර් රථ ආනයනය කිරීම 90% කින් පමණ පහත වැටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ උප සභාපති කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මීට හේතු වී ඇත්තේ ඩොලරය අගය ඉහළ යාම, ආනයනික බදු ඉහළ ද ඉහළ දැමීම, ණයවර ලිපි නිකුත් කිරීමේ දී බැංකු පොලී අනුපාත වෙනස් කිරීම, වාහන ගෙන්වීමට දෙන වෙ...

මෙරටට බඩඉරිඟු ආනයනය ලබන වසරේ දී සියයට 50 කින් අවම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පියවර ගෙන ඇත. මෙරටට ඉතාමත් හොඳින් වගා කළ හැකි බෝගයක් වන බඩඉරිඟු මෙතෙක් අපේ රටේ ජාතික අවශ්‍යතාවට සරිලන පරිදි වගා කෙරී නැත. පසුගිය වසරේ මෙරට බඩඉරිඟු වගා කරන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 150,000කි. ඉන් ලද අස්වැන්න ප්‍රම...

ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා රජය විසින් අය කළ රුපියල් 102 ක බද්ද රුපියල් 50 දක්වා අඩු කිරීම මගින් දේශීය ටින් මාලු කර්මාන්තය බිඳ වැටෙන බව එකර්මාන්තකරුවෝ පවසති. ඒ මඟින් පිටරටින් පිටරටින් බාල ටින් මාළු ආනයනය කරන ජාවාරම් කාරයන් අතළොස්සකගේ ලාභය දෙගුණයක් වන බවටද ඔවුන් චෝදනා කරති. මේ ආකාරයට ජාවාර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More