ව්‍යාපාරික පුවත්

ගෑස් මිල අඩුවූයේ පාරිභෝගික අධිකාරිය සමඟ ඇතිකරගත් මිල සූත‍්‍රය මත බවත් එම මිල සූත‍්‍රය මාස දෙකකට වරක් සංශෝධනය වන බවත් ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව ඉකුත් 04 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 240 කින් මිල අඩුකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මස දක්වා පැවැත්වෙන...

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි අඩු කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5ක ගෑස් සිලින්ඩරයක මිලරුපියල් 240කින් අඩු කෙරෙන අතර කිලෝග්‍රැම් 05ක ගැස් සිලින්ඩරයක මිල රුපියල් 95කින්ද, කිලෝග්‍රැම් 2යි දශම 03...

මෙවර ජනපතිවරණය පැවැත්විම වෙනුවෙන් රුපියල් කෝටි 450ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීම අනුව මෙම වියදම ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය. මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව ඇති ...

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. යහපාලන ආණ්ඩුව මේ රටේ ඇතිකළ ණය අර්බුදය මේ වන විට අතිශයින්ම බරපතල තත්වයකට පැමිණ තිබේ. වර්තමාන ආණ්ඩුව 2015 ජනවාරියේදී බලයට පැමිණෙන අවස්ථාවේදී රුපියල් ට්‍රිලියන 7.39 ක් වූ ලංකාවේ මුලු ණය බර, 2019 ජුලි මස අවසානය වන වි...

ලබන වසරේ මුල් මාස හතරේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය අද (01) ලැබී ඇත. ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී තිබිණි. ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් මේ වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් න...

ගෑස් සඳහා ද මිල සුත්‍රයක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩල තීරණය කර ඇත. ඒ සඳහා ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. එම මිල සුත්‍රයට අනුව ගෑස් මිල රුපියල් 200 කින් පමණ ළඟදීම අඩුවීමට නියමිතය.

2019 සැප්තැම්බර් මාසයේ අවසාන දිනය සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (30) දින අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,738.24 ක් ලෙසින් සටහන් කරමිනි. S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දිනය අවසානයේ දී ඒකක 2,759.72 ක් ලෙසින් සටහන් විය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී අද දිනය තුළ සියලු කො...

පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ 2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවයි. වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර...

ICCSL සහ CIMA ආයතනයන් මගින් ලක්කළ ආයතන (Most Admired Companies) 10 ක් සඳහා තිළිණ ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (25) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි. එයිට්කන් ස්පෙන්ස්, ලංකා බැංකුව, CBL ඉන්වෙස්ට්මන්ට්ස්, සෙල...

නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන අතිරේක දොඹකරයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ප්‍රසම්පාදනය කිරීමේ කොන්තාත්‍රව චීනයේ M/s Shanhai Zhenhua Heavy Industries සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 03ක් ජයබහාලු පර්යන්තයේ (V) අදියරේ ජැටිය ස...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More