ව්‍යාපාරික පුවත්

මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් වන ඇඟලුම් අපනයන ආදායම මේ වසරේදී සියයට 24කින් පමණ පහළ වැටිය හැකි බවට ක්ෂේත්‍රයේ විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබේ. ඇඟලුම් අපනයනය මෙරට ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගයක් වන අතර, ලක්ෂ තුනකට අධික පිරිසක් මෙම ක්ෂේත්‍රයේ රැකියාවල ...

චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අ...

අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අද(18) ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය. එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 4ක් මෙරට කොටස් වෙළඳපොලෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Shalimar (Malay) Plc, Selinsing Plc, Good Hope Plc, සහ Indo Malay Plc යන සමාගම් හතර මෙසේ කොටස් වෙළෙඳෙපොළෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර, මෙම සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූ...

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙසද විකිණුම් මිල රුපියල් 316.18ක් ලෙසද සඳහන් විය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව චරිත හේරත් මන්ත්‍රීවරයා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

2008 වර්ෂයෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය අංශයට එල්ල වූ දරුණුතම අර්බුදය මධ්‍යයේ තවත් එක්සත් ජනපද කලාපීය බැංකු දෙකක් පසුගිය 4 වෙනිදා ඔවුන්ගේ කොටස් වෙළෙඳාම අත්හිටුවා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. ලොස් ඇන්ජලීස් පදනම් කරගත් පැක්වෙස්ට් සහ ඇරිසෝනා පදනම් කරගත් වෙස්ටර්න් එලායන්...

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නව මහ බැංකු පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත...

ආයුර්වේද සහ යෝගා ආයතනයේ විදුහල්පතිනි මිනාමි කඩෝවාකි මහත්මිය "ජපානයේ ශ්‍රී ලංකා ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රවර්ධන තානාපතිනිය" ලෙස අද(4) පත් කර තිබේ. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අතින් මිනාමි කදෝවකි මෙනවිය වෙත පත්වීම් ල...

පොලි අනුපාතික සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය එම තීරණය ගෙන ඇති බවත්, ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More