පුරවැසි කොලම

පාස්‌කු ඉරිදා බෝම්බ පිපිරීම් සිදුවී අදට (මැයි 11) දින විස්‌සකි. මේ අමානුෂික සිදුවීමට සම්බන්ධ තොරතුරු අනාවරණය වන අවස්‌ථාවේ ඊට සම්බන්ධ වූවන් වසන් කිරීමේ උත්සාහයක්‌ ක්‍රියාත්මක වේ. ඊට හොඳම නිදසුන සවුදි අරාබියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාවිද් යුසුප් කර ඇති ප්‍රකාශයයි. තව්හිද් ජමාත් සංවිධානය ගැ...

රටම ලේ විලක් කර මරාගෙන මැරෙන බෝම්බ වැලක් පිපිරිණි. රටම කම්පාවී භීතියෙන් භීතියට පත්විය. රටක් බේරා ගන්නට දිවි හිමියෙන් කටයුතු කරන රණවිරුවෝ ඒ වන විටත් හිර ගෙදරය. ජාත්‍යන්තරය සතුටු කරවන්නට රණවිරුවන් පාවා දුන් රට පාලනය කරන පාලකයන්ගේ ඉහමොළ රත්වන්නට විය. දොඩන්නට වචන පවා ඔවුන්ගේ මුවට මුවට ආවේ නැත. ජාත...

මගේ ලෝකය පළ වූ කාලයේ මට පශ්චාත්නූතනවාදී අදහස් ඇති බව හා ඒ් බෞද්ධ විරෝධී යැයි සිතූ නිසයි ඇතැමුන්ට ඒ දවස්වල මා සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍ය වූයේ. එහෙත් මට ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ අයට පසුව තේරුම් ගියා මා බෞද්ධ විරෝධියකු නොවන බව. ඉන්පසු ඔවුන් ඉවත් වූවා. ඉවත් වූව...

වර්තමානයේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකි. පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවීමට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? පාස්කු ඉර...

සමන් ගමගේ රටටත් ජනතාවටත් කළ හැකි සියලූ විනාශයන් සිදු කිරීමෙන් අනතුරුව සාමයේ මාවතේ ගමන් ගනිමින් තිබූ මේ මව්බිම යළිත් මරණයේ මාවතට ඇද දැමූ අලජ්ජී දේශපාලනයක් හමුවේ අද මුළු රටම ඇත්තේ අ`දුරු අගාධයක පතුලටම ඇද වැටීය. ජනතාව තුළ තිබූ රැකවරණයේ විශ්වාසය නොපෙනෙන දුරකට පලාගොස් අවසන්ය. මහා අවිනිශ්චිත බවක් සි...

චන්ද්‍රා ප‍්‍රනාන්දු පොලිස්පති (විශ‍්‍රාමික) සභාපති,ශ‍්‍රී ලංකා ආසියානු අපරාධ නිවාරණ පදනම 2009 මැයි මස 19 වැනි දින අවසන් වූ දශක තුනක තිබූ දරුණු අර්බුදකාරී තත්ත්වය හේතු කොටගෙන දහස් ගණනකගේ ජීවිත අහිමි වූ අතර, අතිවිශාල තවත් කොටසක් ශාරීරික මෙන්ම මානසික දුබලතාවනට ගොදුරුවූ බව දැක්වීම නොරහසකි. ජා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමා ඉදිරියට පැමිණියා. එය එක්තරා ආකාරයකට මළවුන්ගෙන් නැගිටීමක් බඳුයි. ඒ වගේ ම සිංහල බෞද්ධ විරෝධී පඬියන් කුරුසියේ ඇන ගසනු ලැබුවා. භික්‍ෂූන් වහන්සේත් සිංහල බෞද්ධයනුත් අතරමං වෙලා. භික්‍ෂූන් වහන්සේ තරමක් පස්සට ගිහින්. දේශපාලනඥයන් නම් කිසි දිනෙක අතරමං වන්නේ නැහැ. ඔවුන...

ඉරාකයේ සදාම් හුසේන්ගේ රජය සෘජු යුධමය මැදිහත්වීමකින් ආරම්භ කළ ඇමරිකානු සෘජු නව යටත් විජිත යාන්ත්‍රණය ලිබියාව හරහා සිරියාවටද ඉන් ඔබ්බට ඉරානය දක්වා යාමට සැලසුම් කලද රුසියානු මැදිහත්වීම මත යලි නැගිටින ලද සිරියානු රාජ්‍ය ඇමරිකාව හා ඔවුන්ගේ කුලී හමුදාවන් වූ ISIS ඇතුළු මුස්ලිම් අන්තවාදීන් පරාජය කීරිමේ ම...

පසු කාලයකදී ධර්මාශෝක යන නාමයෙන් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව යන දෙරට පතළ කීර්තියක් දිනා ගත් ධර්මාශෝක අධිරාජයා (කි‍්‍ර. පූ. 268- කි‍්‍ර. පූ. 232) සිය ජීවිතය පටන් ගත්තේ ඉන්දියාවේ වින්ධ්‍යා කඳු පන්තිය ආසන්නයේ පිහිටි උජයහ ප‍්‍රදේශයේ ආණ්ඩුකාරයා ලෙසය. එකල ඔහුගේ ආගම හින්දු ආගමය. එනම්, ඔහු ශිව භක්තිකයෙකි. එක...

බොර දියේ මාළු බෑම කාටත් පොදු ලක්‍ෂණයක්. පඬියන් කියා එහි වෙනසක් නැහැ. කොහොමත් අර්බුදකාරි අවස්ථාවල අප විවිධ හිතළු ඔස්සේ වැඩ කරනවා. ඒ ඒ අය විවිධ දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා. මා දැක්කා ඒබ්‍රහම් සුමන්තිරන් කියා තිබෙනවා ආණ්ඩුව ඊනියා සුළු ජාතීන්ගේ පැවැත්ම ගැන නොසිතන එක ප්‍රශ්නයක් කියා. ආණ්ඩුව නව ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More