විදේශ පුවත්

අමෙරිකානු සෞඛ්‍යය අංශ විසින් අමෙරිකානු බළධාරීන් දැනුවත් කරමින් පවසා සිටින්නේ අමෙරිකාවේ කෝවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය ගිය රෝගීන්ට වඩා වැඩි ප්‍රමාණයක පිරිසක් අගුළු දමා ඇති කාලය තුළ සිය දිවි හානි කර ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කැලිෆෝනියා වෛද්‍යය ආයාතනයක වෛද්Ȁ...

රුසියාව තමන්ගේම කක්ෂිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කරන බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ (Roscosmos) අධ්‍යක්ෂක Dimitry Rogozin පසුගියදා පැවසීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තව වසර 7-10 අතර කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවත්, එය ප...

ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 25 දින අලූ‍යම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එ...

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන පළමු ලෝක යුද්ධයේදී යුද පිටියේ තුවාල ලබා මියගිය අය මෙන් දෙගුණයක් යැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. ‘කොවිඩ්-19’ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග මේ වනවිට ඇමෙරිකා එක්සත් ...

කියුබාවේ   කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී. එම ඖෂධ නිපදවීමට සිය ජෛව තාක්ෂණ කර්මාන්තය සමත් වී ඇති බව කියුබාව පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රට තුළ  කොවිඩ් මරණ අඩු...

නව කොරෝනා වයිරසයේ මූලාශ්‍රය සොයාගැනීම සඳහා ගන්නා ඕනෑම ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට චීනය විවෘත යැයි එරට විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවැසීය

ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ගුවනේදීම විනාශ කළ හැකි නව අධිබල ලේසර් ප්‍රහාරක අවියක් සිය යුද නෞකාවක් විසින් සාර්ථකව අත්හදා බැලූ බව ඇමරිකානු නාවික හමුදාව පවසයි. එහි පැසිෆික් බලකායට අයත් යූ.එස්.එස් පෝට්ලන්ට් යුද නෞකාව අත්හදා බැලූ එම අවිය නව ලේසර් තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිපදවනු ලැබූවක...

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව පනස් දෙලක්ෂ අනූ අටදහස ඉක්මවා ගොස් තිබේ. මේ වන විට වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් නවදහස් හාරසිය දහඅටක්. මේ අතර කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් අත්හදා බලා ඇති බව චීන පර්යේෂකයින් පිරිසක් පවසයි. කොවිඩ් වසංගතයෙන් අ...

බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රවරුන් 23දෙනකු ශී‍්‍ර ලංකා හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ඉදිරියට ගෙන යා යුතු බව එරට රජයෙන් ඉල්ලා ඇත. මියගිය කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් පැවැති සමරු උත්සවවලට සහභාගි වූ මේ මන්තී‍්‍රවරුන් අතර හ...

පාකිස්ථානයේ ලාහෝර් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වමින් තිබූ මගී ප්‍රවාහන ගුවන්යානාවක් අනතුරට පත්වී තිබේ. අනතුරට  පත් එයාර්බස් වර්ගයේ යානාවේ මගීන් 91 දෙනකු ඇතුලු සියයකට ආසන්න පිරිසක් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් වාර්තා පවසන්නේ යානාව අනතුරට පත් ස්ථානයේ දැඩි දුමාරයක් පවතින...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More