විදේශ පුවත්

ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ගුවනේදීම විනාශ කළ හැකි නව අධිබල ලේසර් ප්‍රහාරක අවියක් සිය යුද නෞකාවක් විසින් සාර්ථකව අත්හදා බැලූ බව ඇමරිකානු නාවික හමුදාව පවසයි.

එහි පැසිෆික් බලකායට අයත් යූ.එස්.එස් පෝට්ලන්ට් යුද නෞකාව අත්හදා බැලූ එම අවිය නව ලේසර් තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිපදවනු ලැබූවක් වේ.

පසුගිය 16 වනදා එය පැසිෆික් සාගරයේදී අත්හදා බැලූ බව ඇමරිකානු නාවික හමුදාව ප්‍රකාශ කළ ද එය සිදුකළ නිශ්චිත ස්ථානයක් හෙළිදරව් කර නැත.

මේ අතර, රුසියාවට සහ චීනයට අනතුරු ඇඟවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සාකච්ඡා කර ඇති බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනාවරණය කළේය.

1992 වසරෙන් පසු ඇමරිකාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කර නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More