පුවත්
ප‍්‍රධාන පුවත්

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුද යන කරුණ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස් කරන ලද නවතම රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදුන් බව රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත්පතකට පවසා ඇත. මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද බුද්ධි අංශ සමීක්ෂණවලට සහභාගි ව...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නම් පක්ෂයේ වයස්ගත පුද්ගලයින් සියල්ල ඉවත් කර තරුණ තරුණියන් බඳවා ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැත්වූ ජනරැලියකදී ඇය මේ බව සඳහන් කළේය. එහිදී වැ...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ලබන 14දා (බ්‍රහස්පතින්දා) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ නිල උත්සවයක් සංවිධානය කර ඇත. එදින උදෑසන 11.00ට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන මේ උත්සවය සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කර තිබේ. මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා විශේෂ තිළිණ...

විදේශ පුවත්

නව දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට දැඩි බලපෑම් එල්ලවී තිබේ. නූපන් දරුවන්ට ඉන් හානි සිදුවිය හැකි බවට හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ හේතුවෙන් ගබ්සාවීම් සහ බිළිඳු මරණ ද වාර්තාවී තිබේ. උදෑසන සහ දහවල් කාලයේදී නිවෙස් වලින් පිටතට නොයන ලෙසට ගර්භනී මව්වරුන්ට උපද...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් මවා පෑමට ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති කර ගත් එකඟත්වයක් මත බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කරන ප්‍රකාශවලට පරස්පර වූ ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේද එම එකඟතා...

ව්‍යාපාරික පුවත්

විදේශීය රටවල්වලින් 2018 වර්ෂයේදී සංවර්ධන කාර්යයන් සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 632.68ක් ලබාගෙන ඇත. එම මුදල රටවල් අටකින් ලබාගෙන තිබේ. වැඩිම මුදල වන ඩොලර් මිලියන 164.78ක් චීනයෙන් ලබාගෙන ඇති අතර, ජපානයෙන්ද ඩොලර් මිලියන 95.78ක් ලබාගෙන ඇත. එහිදී ඔස්ට්‍රේලියාව, ජපානය, කොරියාව හා ඇමෙරිකාව ප්‍රධාන ලෙස ඩොලර...

දේශීය පුවත්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තානාපති කාර්යාල හතරක් වෙන වෙනම සමීක්ෂණ සිදු කර ඇත. ඇමෙරිකාව, ඉන්දියාව, චීනය සහ කියුබාව යන රටවල තානාපති කාර්යාලය මෙම සමීක්ෂණ සිදුකර ඇති අතර එහි අවසන් වාර්තාව හෙට (10) වැනිදා ඔවුන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඇමරිකාව උතුරු ...

Uncategorized

දෙමළ ජාතික සන්ධානය සහාය දෙන අපේක්‍ෂකයා ‘දෙමළ ජනතාවගේ කොන්දේසි 13’ ඉටු නොකළහොත් මාස 03කින් පාරට බසින බවට යාපන විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සිදුකර ඇති ප‍්‍රකාශයෙන් ඉතා හො`දින් පෙනී යන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා ‘උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනයක් ලබාදීම, උතුරු නැගෙනහිර පළාත්වලින් සිංහල...

පුරවැසි කොලම

ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් පිහිටුවන ලද මහජන කොමිසමේ වාර්තාව වන දස වැදෑරුම් උපායමාර්ගික රාමුව යටතේ යෝජිත ක්‍රියාකාරකම් සහ වැඩ සටහන් යෝජනාවලිය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය මග පෙන්වීම ඇතුලත් නූතන දස පනත හෙවත් සම්මුතියේ මාලිමාව පිළිබඳව කතිකාවතක් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සමාජය අතරේ ආරම්භවී තිබීම ...

මුහුණු පොතෙන්

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ මහා ත්‍රස්තවාදී ප්‍රහාරයක් වළක්වා නොගෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්දැයි හිටපු හමුදාපති ජනාධිපති වත්මන් අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය. මෙම විමසීම පාසල් සිසුවෙකු විසින් කරන ලද්දේ ස්වර්ණවාහිනියේ පැවති ‘නාඩිය’ විවාදාත්මක ...

දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් අනතුරුව නොවැම්බර් 19දා අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක විසින් දැන් සිටම සාකච්ඡා ආරම්භ කර ඇති බව ර්තාවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් 18වැනිදා ඒ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දී...

දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ප්‍රතියටත්විජිත ක්‍රියාදාමයක නව අවස්ථාවක් බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. මේ මගින් සිදු වන්නේ ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවක් යහපාලන ආණ්ඩුව විසින් ඉටු කිරිම බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මොහාන් සමරණායක ...

දේශීය පුවත්

ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පසුගිය කාලයේ නීති විරෝධීව කටයුතු කළ ආකාරය දැක්‌වෙන ලිපි ගොනු අමාත්‍යාංශවලින් දැනටමත් හොර රහසේ පන්නන බවට ආරංචි ලැබෙන්නේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා පවසයි. ලිපි ගොනු පැන්නවූවාට පලක්‌ නොවන බව කී එස්‌. බී. දිසානායක මහතා මෙම ජනාධිපතිවරණයෙන් පරදින ...

දේශීය පුවත්

වර්තමානයේ රට තීරණාත්මක සංධිස්ථානයකට එළඹ ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නොව රටේ අභිවෘද්ධිය උදෙසා ඡන්ද භාවිත කළ යුතු බව අචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් පවසයි. කොළඹ අද(08) පැවති මාධ්‍ය හමුවක උන්වහන්සේ මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය...

දේශීය පුවත්

කෝකිලායි කලපුව ආශ්‍රිතව පවතින මහවැලි එච් කලාපයට අයත් භූමියක් එළි කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභායකදී එම වනය එලි කීරීම් වලක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ( 06) නියෝග කෙරෙණි. මහවැලි කලාපයට අයත් අක්කර 12000 පමණ ප්‍රදේශයකින් අක්කර 20...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, දෙහිවල ප්‍රෙද්ශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්ය. "රට වෙනුවෙන් ගෝඨාභ...

දේශීය පුවත්

නැගෙනහිර, උතුර පළාත හැරුනහම 80%කින් සිංහල බලය පෙන්වීම සඳහා කටයුතු කරන ලෙස සියලුම රට වැසියන්ගෙන් ඉල්ලා සිටින බව සේරුවිල මංගල රජමහා විහාරාධිපති මෙත්තාරාම හිමි සඳහන් කර සිටිනවා. ගුරුකන්ද සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුවට සහබාගිවිම සඳහා අභියාචනාධිකරණයට වැඩම කෙරූ අවස්ථාවේ උන...

දේශීය පුවත්

එළැඹෙන නොවැම්බර් 11 දා පෙ.ව. 11.30ට පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ට අනුව මෙසේ පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි. ...

දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය. පොලොන්නරුවේ මනම්පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියේදි ඔහු මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් එම මැතිවරණ වේදිකාවට එක්විය. ඔහුත් සමග එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසකුත්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More