දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ප්‍රතියටත්විජිත ක්‍රියාදාමයක නව අවස්ථාවක් බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

මේ මගින් සිදු වන්නේ ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවක් යහපාලන ආණ්ඩුව විසින් ඉටු කිරිම බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මොහාන් සමරණායක මහතාමේ බව ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More