රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය.
පොලොන්නරුවේ මනම්පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියේදි ඔහු මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් එම මැතිවරණ වේදිකාවට එක්විය.
ඔහුත් සමග එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසකුත් මෙසේ පොහොට්ටු වේදිකාවට එක්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...