හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ඊයේ (6) දින දක්වා නිකුත් කොට තිබූ අතුරු තහනම් නියෝගය ලබන 15 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් එදින විභාගය ආරම්භ කි...
ගෙවීගිය වසර තුන තුළ දී මේ ආණ්ඩුවේ රට බෙදන, රට විකුණන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව පෙළගැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ විමල් වීරවංශ මහතා බව ජානිපෙ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්රධාන කාර්යාලයේදී පසුගිය...
'දිනන සටන ඇරඹුම' නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විරෝධී බලවේග එක්කර ගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් අනතුරුව පවත්වනු ලබන මංගල ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සවස 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නි...
පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සමන්විත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය ඉදිරි මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකය...
මේ දිනවල දී දේශපාලන වේදිකාවේ මෙතෙක් දක්නට නොලැබුණු සුවිශේෂී දර්ශන පෙළක් දක්නට ලැබේග ඒ තුළ දේශපාලන වශයෙන් පසමිතුරු පිල්වල වෙසෙන පිරිස් සමාන මත දරති . යම් පිරිස් මාසයකට ප්‍රථම කියූ දෙයට වඩා හාත්පසින්ම වෙනස් දේ කියති. තවත් පිරිස් මෙතෙක් දැරූ මත සම්පූර්ණයෙන්ම අත්හරිති . මහජනයා වික්ෂිප්ත කෙරෙ...
මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශ වලින් මුහුදු සර්පයන්(නයි) මතුවන බව එම ප්‍රදේශවාසීන් පවසනවා.
මේ ආකාරයට මුහුදු සර්පයින් ගොඩබිමට සේන්දු වන්නේ මුහුද තුළ සිදුවන විපර්යාසයක් හෝ ස්වභාවික අනතුරක පෙරනිමිත්තක් නිසා විය හැකි බවයි එම ප්‍රදේශවල ජනතාව විශ්වාස කරන්නේ.
එම ඡායාරූප පහතින්..
දේශීය පුවත්
ලබන වසරේ පෙබරවාරි මස 04 දායින් පසු එළඹෙන පළමු සෙනසුරදා දිනයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කුරුණෑගලදී ඒ මහතා ඒ බව පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රටටත්, ජනතාවටත් එරෙහි මේ ආණ්ඩුව දිගටම තබා ගන්නවා ද, නැද්ද?’ යන පැනයට පිළිතුරු ලබා ගන්නා ජනමත විචාරණයක් ලෙස සලකා අසීරුවෙන් දිනාගත් පළාත් පාලන මැතිවරණයට මුහුණදිය යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. එහි ප‍්‍රධාන ලේකම්, නීතීඥ කපිල ගමගේ මහතා පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්රධාන කාර්යාලයේදී පසුග...
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයයේ දේශපාලන පක්ෂ 20කට වැඩි ගණනක් එක්ව නව පෙරමුණක් පිහිටුවීමට තීරණය කර ඇත. මල් පොහොට්ටුව ලකුණින් ‘ඒකාබද්ධ පොදුජන පෙරමුණ’ එම නව දේශපාලන පෙරමුණ තරග වදිනු ඇති බවද වාර්තා වෙයි. පළාත් පාලන මැතිවණ...
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රතිපත්තිවලින් සමන්විත 'පොහොට්‌ටුව' ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්‌ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි. 'පොහොට්‌ටුව' ලකුණ යටතේ බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය රැගෙන ගොස් ජනතාවගේ මනාපය දිනාගැනීමට කටයුතු කරන බව ද රාජපක්‌ෂ මහතා වැඩ...
ක්‍රොඒෂියාවේ හිටපු හමුදා ප්‍රධානියකු වූ ස්‌ලෝබදාන් ප්‍රාල්ජැක්‌ටර් ජාත්‍යන්තර අධිකරණය නියම කළ දඬුවම අසාධාරණ බව ක්‍රෝඒෂියා අගමැති ඇන්ඩ්රේඡ් ප්ලේක් ප්‍රකාශ කර ඇත. මේ තීන්දුව ගැන අප කණගාටු වෙනවා යෑයි ඔහු කීවේය. තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ ස්‌ලොබදාන් සිය කෝට් සාක්‌කුවෙන් කුප්පියක් ගෙන එහි තිබ...
• වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. '2020 දී මීළඟ ජනාධිපතිවරයා කවුරු විය යුතුද ...
ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩලය සංශෝධනය කර ක්‍රියාකාරී දක්ෂයින්ට තනතුරු ලබාදීමට සැලසුම් කර ඇතැයි ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුගිය වසරවලදී ඇතැම් අමාත්‍යාංශවල ප්‍රගතියක් පෙන්වා නොමැතිවීම සහ අය වැයෙන් වෙන් කරන මුදල් සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රයෝජනයට නොගැනීම වැනි හේතු ම...
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ "ඩීල්" දමන පිරිසක් ඒකාබද්ධ විපක්‌ෂයේ සිටිය නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. එම පිරිසට උවමනාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය දෙකඩ කර එහි වාසිය එක්‌සත් ජා...
ඊයේ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අතරය.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවා...
ඒකාබද්ධ විපක්ෂය තමන් පිළිබඳ අධිතක්ෂේරුවකින් යුතුව දවල් හීන දකිමින් පසුවන පසුබිමක ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කොට විජයග්‍රණයක් ලබා ගන්නා බව එක්සත් ජනතා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම සඳහා පැවැති සාකච්ඡාවලදි ඒකබද්ධ ...
මෙවර පළාත් පාලන මැතිවරණය ජාතික බලවේගවල ජයග්‍රහණය උදෙසා ගෙන යන ජනමත විචාරණයක් බවට පත්කර ගත යුතු යැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය. ඔහු එම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (30දා) ජාතික සංවිධාන එකමුතුව නාවල පාර කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී අමරසේකර මහතා මෙසේද කීය. විජාතිකය...
ද දිවයිනේ බෙහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරුමැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට වැසි ඇති විය හැක. විශේෂයෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වලට වැසි ඇතිවන අවස්ථාවලදී තඳ සුළං තත්ත්වයක් ද ඇති වි...
පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට අද තීරණය කළේය. අභියාචනාධිකරණය මෙම තීරණය ගනු ලැබුවේ මෙම නඩුව ගොනු කළ පුද්ගලයින් 6දෙනා ඊට අදාළ පෙත්සම ඉවත් කරගැනීමට අද පියවර ගැනීමත් සමඟයි. පළාත් පාලන ආයතනවල සීමානිර...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කොට ඇත. අද පෙරවරු 9.00 නිකුත් කරන ලද මෙම නිවේදනය පැය 12ක් දක්වා වලංගු බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...