පුවත්
විදේශ පුවත්

ඉකියා හෙවත් IKEA නැමැති දැවැන්ත සමාගමේ හිමිකරු 91 හැවිරිදි සුපිරි කොටිපතියෙකු වූ ඉන්ග්මාර් කැම්ප්‍රැඩ් පසුගියදා අභවප්‍රාප්ත විය. ගෘහ භාණ්ඩ අලෙවිකරන ලොව විශාලතම සමාගම ඔහුගේ සමාගමයි. කැම්ප්‍රැඩ් ලොව සිව්වැනි කොටිපතියා ලෙස ද සැළකේ. 17 හැවිරිදි වියේදී සිය සමාගම සවීඩනයේදී ආරම්භ කළ කැම්ප්‍රැඩ්පසුව ...

දේශීය පුවත්

එල්ටීටීඊ සංවිදානය තවදුරටත් තහනම්කර තිබීම අර්ත ශුන්‍ය ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් මහතා අවධාරණය කරයි. හිටපු එල්ටීටී සමාජිකයින් සැලකියයුතු පිරිසක් විවිධ දේශපාලන පක්ෂවලින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බවත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට...

දේශීය පුවත්

පාර්ලිමේනතු මන්ත්‍රි රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ . අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින අරලියගහ මන්දිරයේදී පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳ...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දය විමසීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (30) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සහ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තා ගැන විවාදය පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම) අද (2018.01.30) දහවල් 12ට ගරු කථානායක කර...

දේශීය පුවත්

අද (30) දින පෙරවරුවේ ආරම්භ කළ දීප ව්‍යාප්ත වර්ජනය මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ඉල්ලීම් වලට විසඳුම් ලැබුණු නිසා මෙම වැඩ වර්ජනය අවසන් කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දේශීය පුවත්

ඉදිරි පැය 24 තුළ මධ්‍යම, ඌව , සබරගමුව, පළාත්වලට සහ මඩකලපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි මෙම ප්‍රදේහවල ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියේ සඳහන්වේ.

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සහ බරපතල වංචා දූෂණ ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රැස්වූ පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව මීට ස්වල්ප වේලාවකට පෙර අවස්න වී තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්නී...

දේශීය පුවත්

තවත් බැදුම්කර මගඩියක් සදහා සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පනතක් සකස් කර එවා ඇති බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි. අද (30) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ සක්‍...

විදේශ පුවත්

කළු මහුදට ඉහළින් ජාතාත්‍යන්තර ගුවන් කලාපයේ ඇමෙරිකානු ඔත්තු සේවා යානයක් පිටුපස රුසියානු ප්‍රහාරක යානයක් ලුහුබැඳ පැමිණි බවට ඇමෙරිකාව චෝදනා නගයි. AP3 නැමති ඇමෙරිකානු ඔත්තුසේවා යානය ලුහුබඳිමින් මෙම රුසියානු ප්‍රහාරක යානය පැමිණ ඇති අතර එය ඇමෙරිකානු ඔත්තුසේවා යානයට ඉතා ආසන්නයෙන් ගමන්කළ බවද ඇමෙරිකාව ප්‍...

දේශීය පුවත්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප‍්‍රවාහනය කරන මුද්‍රාතැබූ බවුසර් වලින් ඉන්ධන සොරකම් කරමින් දිගු කාලයක් පුරා පවත්වාගෙන ගිය මහා පරිමාණ ජාවාරමක් වැටලීමට ඊයේ(29)දින දහවල් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකය සමත් විය. අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් මේ වන විට මුල්ලේරියාව පොලිස් ස්ථානයට භාර දී ...

ක්‍රීඩා පුවත්

2019 ලෝක කුසලානයට ක්‍රිඩකයෙකු ලෙස එක්විය නොහැකි නම් පුහුණුකාරිත්ව මණ්ඩලයට හෝ එක්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග පවසයි.එමෙන්ම ක්‍රිඩකයෙකු ලෙස තවදුරටත් තමන්ව කණ්ඩායමට අවශ්‍ය නොවේ නම් සමුගැනීමට කාලය පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මෙවර අයි. පී. එල් ක්‍රිඩක වෙන්ද...

විදේශ පුවත්

වෙනිසියුලාවේ විපක්ෂය සමගින් ඕනෑම අවස්ථාවකදී එකඟතාවක් අත්සන් තැබීමට සූදානම් බව එරට ජනාධිපති නිකලොස් මදුරෝ පවසා සිටී. විශේෂයෙන්ම රට තුළ සාමය ඇති කිරීම සඳහා වන නව මාර්ගයක් උදෙසා රජය සහ විපක්ෂය අතර සාක්ච්ඡාවක් වෙනුවෙන් තමන් රටෙහි ප්‍රධානියා ලෙස මෙම එකඟතාවට පැමිනීමට සූදානම් බව ඔහු මේහිදී පවසා ඇත

විදේශ පුවත්

උතුරු සහ දකුණු කොරියාව අතර මේ වන විට යම් සාමකාමී සහජීවන තත්වයක් උදා වී තිබුණද උතුරු කොරියානු බලධාරීන් තවමත් න්‍යෂ්ටික අවි නිපදවීමේ සැලසුම් අත්හිටුවා නැතැයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසයි. ඒ අනුව උතුරු කොරියාව යම් දිනෙක දකුණු කොරියාවට එරෙහිව හෝ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව හෝ න්‍යසෂ්ටි...

දේශීය පුවත්

අඳුම් ගලවා ගැනීම සඳහා වර්තමාන අමාත්‍යමණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අතරේ තරඟයක් ඇතිවී තිබේ. පළාත් පාලන ඡන්ද ප්‍රතිථලවලින් පසුව ඇඳුම් ගැලවෙන බවට දෙදෙනාම චෝදනා එල්ලකර ගනිති. මැතිවරණ වේදීකාවේදී මෙසේ චෝදනා එල්ල කරගන්නේ සමාජ සවිබලගැන්වීමේ හා සමාජසේවා අමාත්‍ය එස්. බී. දිසානායක අමාත්‍යවරයා සහ කඳු...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතනවලට නීතියෙන් දඩුවම් ලබාදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සහන් කරයි. මේ නිසා පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීම සහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්ද දායකයන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙ...

දේශීය පුවත්

පාරිභෝගිකයන් වෙත භූමිතෙල් නිකුත් කිරීම සීමා කර තිබුණද ධීවර යාත්‍රා සහා සීමාවකින් තොරව භූමිතෙල් ලබාදීමට ලංකා ඛනිජතෙල් ස්ස්ථාව එකග වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ යම් ප්‍රදේශයක ධීවර ප්‍රජාව සහා තවදුරටත් භූමිතෙල් සපයාගැනීමේ ගැටළු පවතී නම් අමා...

දේශීය පුවත්

දුම්රිය රියදුරු සහායක සේවාවේ සහ සුම්රිය ෂන්ටින් රියදුරු සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් දුම්රිය ධාවනය කිරීමේ දී විශාල ගැටලු ප්‍රමාණයක් මතු වී ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි. දුම්රිය රියදුරු සහායක සේවාවේ පුරප්පාඩු 300කට අධික ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත් 2011 වසරින...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව රැස්කිරීමට දිනකට රුපියල් ලක්ෂ 75 ක් පමණ වියදම් වෙන බවත් විපක්ෂය කියන කියන වේලාවට පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් මේ ගැන 30වෙනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දෙන බවත් පාර්ලිමේන්තුවේ සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

දේශීය පුවත්

යම් පුරවැසියෙකුගේ පුජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 ක බහුතරයකගේ අනුමැතිය සහ ජනමත විචාරණයකින්ද අනුමැතිය අවශ්‍යබව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය ප්‍රජා අයිතිය අහෝස් කිරීම යනු කෙනෙකුගේ ඡන්ද අයිතිය නැතිකිරීම බව පෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More