හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවේ. අද (27) දින අළුයම ඉන්දියාව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (28) දින රාත්‍රි යළි ශ්‍රී ලංකාව බලා පැමිණිමට නියමිතයි. ආගමික කටයුතු කිහිපයක් වෙනුවෙන් සහභාගී වීම සඳහා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවබලා ප...
කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ 74 වැනි සමරුව මාර්තු මස දෙවැනි දින පස්වරු 2.30ට ජාතික පුස්තාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගනේවත්ත මහතා මෙම උලෙළේ මුලසුන හොබවයි. ශ්‍රී ජයවර්ධනපුර විහ්ව විද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගම්පිටියේ විජිත ධම්ම හිම...
ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය ව්‍යවස්ථා සංශෝධනයක් කරමින් එරට ජනාධිපති ෂි ජින්පින්ග්ට දිගටම බලයේ රැඳ සිටීම සඳහා ඉඩ සකසා දුන්නේය. සීමාවක් නොමැතිව බලයේ රැඳී සිටීමට ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දුවාර විස්‌සයි විස්‌ස තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලිය ලබන 6 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ සහ කුසල් පෙරේරාගේ සහභාගීත්වය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. දීර්ඝ කාලයක් පුරා ඇන්ජලෝ මැතිව්ස්...
දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කඩිනම් කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්කරන ලදී. දොස්තර රාජිත සේනාරත්න, ඩී. එම්. ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් සහ අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති. මෙම කමිටුවේ ලේකම්ධරයට පත්කර ඇත්තේ නීති...
හලාවත ඉරණවිල, මුවපිටිය ප්‍රදේශයේ රක්සිතයක තිබි දින දෙකක සිට අතුරුදන්වී සිටි පාසැල් සිසුවෙකුගේ මළසිරුර සොයාගෙන තිබේ. පොලිසිය සැකකරන්නේ මෙම පාසැල් සිසුවා කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඝාතනය කරන්නට ඇති බවයි.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවෙකුබව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවෙනුත් පලාගොස් ඇති බව අබරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. අධිකරණය මගින් නිකුත්කළ සිතාසිය බාරදීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා පදිංචි සිංගප්පුරුවේ ලිපිනය වෙත කුරියර් සේවයක නි...
බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව කාර්යාල සංකීර්ණය (2018-02-21) පෙරවරුවෙහි කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මෙම අවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ඩී.දිසානායක, විගනකාධිපති ගාමිනි විජේසිංහ, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති පී.එන...
මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක් - ජානිපෙ නායක විමල් වීරවංශ ජනාධිපතිවරයා විකට ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කොට ඇති බවටත් එමඟින් මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය ද අයත් වන නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දීම හොරා කා පැන යන බළලකුට ...
ඊයේ (25) සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්වුවද එය තාවකාලිකව සිදුවූවක් බව සඳහන් වෙයි. අග්‍රාමාත්‍ය කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කර සිටියේ එම අමාත්‍යංහය බාරව සටි සාගල රත්නායක මහතාගේ ඉල්ලා අස්වීමත් සමග ඊට සුදුස්සෙකු පත්...
අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී සමහර අමාත්‍යවරුන් බේරුණු හැටි සහ සමහර අමාත්‍යවරුන් කැපුනු හැටි දැන් දැන් හෙළිවෙමින් පවතී. අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එම අමාත්‍ය ධුරයෙනුත් තිරසර සංවර්ධන වනජීවී හා බුද්ධසාශන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහත...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් 27 දින සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිලනිවසේදී පැවැත්වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව ජනමතයට කන්නොදී සිදුකරගෙන යනු ලබනවැඩපිලිවෙල සහ ඊට එරෙහිව ගතහැකි ක්‍රි...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනඒමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් ස්දානම් වෙති. මේ සඳහා නායකත්වය ගැනීමට එක්සත් ජාතික පක්සයේම සැළකියයුතු පිරිසක් කැමැත්ත පළකර ඇතිබව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍ර...
ගුවන් යානා දෙකක කාර්මික දෝෂ නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන්වල ප්‍රමාදයක් සිදුවියහැකි බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දැනුම් දෙයි. මේ සම්බන්ධයෙන් 011-97331979 යන දුරකථන අංකයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකළ නඩුව විභාගකිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාදිකරණය විසින් අද (26) වන දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී මගී බස්රථයකට ඇතුළුවී එහි සිටි මගියෙකු වෙඩිතබා මීට ස්වල්ප වේලාවකට පෙර ඝාතනය කර තිබේ. අම්පාරේ සිට මාතර බලා ධාවනයවූ බස්රථය මොටර්රථයකින් පැමිණි පිරිංසක් මිරිජ්ජවිලදී නතරකර ඇත. ඉන් පසුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සයිටම් ගැටලුව සම්පුර්ණයෙන් විසදීම සඳහා මූලික කරුණු 05ක් අනුව කටයුතු කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සයිටම් අර්බුදයට ජනතාවාදී විසදුමක් ලබාදී අවසන් කළයුතු බවත් එහෙත් ඇතැම් පිරිස් උත්සාහ ගන්නේ ව්‍යාජ විසදුමක් ලබාදී එහි හිමිකාරීත්වය රැකගැනීමට බවත් එම සංගමයේ ලෙකම් වෛද්‍ය හරිත අලුත...
දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම හා උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්...
ජාතික විගණන පනත් කෙටුම්පතේ වගන්ති හතරක් ඉවත් කර හා එක් වගන්තියක් සංශෝධය කර හෙට (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරීමට සැලසුම් කර තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කරයි. මීට අමතරව අලුතින් වගන්ති දෙකක් ඉදිරිපත් කර තිබෙන බවත් ඉන් එක් වගන්තියක් දෙපාර්තමේන්තුවට යම් හිතකර වගන්තියක් බ...
එළඹෙන මාර්තු 06 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන නිදහස් කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දිය නායක විරාත් කෝලි හා ජේෂ්ඨපිතිකරු මහේන්ද්‍ර සිං දෝනි විවේක ගන්වා තිබේ. ඒ අනුව තරඟාවලියේදී ඉන්දිය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ෂර්මා වෙත පැවරී ඇති අතර ආරම්භක පිතිකරු ෂිකර් ධවාන්ට උපනායක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...