Notice Board

කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ 74 වැනි සමරුව මාර්තු මස දෙවැනි දින පස්වරු 2.30ට ජාතික පුස්තාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගනේවත්ත මහතා මෙම උලෙළේ මුලසුන හොබවයි.
ශ්‍රී ජයවර්ධනපුර විහ්ව විද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගම්පිටියේ විජිත ධම්ම හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ මහතා හිටපු කථානායක වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා, හෙළ හවුලේ මහ මඩුල්ලේ චතුර සම්පත් ගනේපොල මහතා මෙහි දෙසුම් පවත්වති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More