බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව කාර්යාල සංකීර්ණය (2018-02-21) පෙරවරුවෙහි කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මෙම අවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ඩී.දිසානායක, විගනකාධිපති ගාමිනි විජේසිංහ, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති පී.එන්.අයි.ඒ වික්‍රමසූරිය යන මහත්වරුන් ද සහභාගී වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...