ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දුවාර විස්‌සයි විස්‌ස තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලිය ලබන 6 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ සහ කුසල් පෙරේරාගේ සහභාගීත්වය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.
දීර්ඝ කාලයක් පුරා ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්‌වීම හේතුවෙන් ඔහුට දීර්ඝ විවේකයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය සාකච්ඡා කොට තිබේ. කෙසේ වෙතත් නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සංයුතිය සකස් කළ යුතු බැවින් මැතිව්ස්‌ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටුව සහ පුහුණුකරුවා මේ වන විට දෙගිඩියාවකින් පසුවන බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...