පුවත්
දේශීය පුවත්

මීට ස්වල්ප වේලාවකට පෙර තලංගමදී සිදුකළ වෙඩිතැබීමකින් යුවලක් තුවාලලබා ඇති අතර රෝහල්ගතකිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගිය බව පොලීසිය පවසයි.

දේශීය පුවත්

ජවිපෙට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හෝ ආණ්ඩු පිහිටුවීමට හෝ කිසිවිටකවත් කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍...

දේශීය පුවත්

මේ වන විට දේශිය අර්තාපල් මිල ඉතාමත්ම පහත වැටීම නිසා විදේශිය රටවලින් ආනයනය කරන අර්තාපල් සඳහා බදු මුදල වැඩිකර දේශිය අර්තාපල් සඳහා ස්ථාවර මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීහු බන්ඩාරවෙල නගරයේ උද්ඝෝෂණයක නිරත වුහ. විදේශිය අර්තාපල් මේ වන විට අප රටේ සෑම නගරයකම ඉතා අඩු මුදලකට...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට කටයුතු කළ යුතු යැයි ජාතික හෙළ උරඅමයේ මහ ලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාර නිහතමානීව භාර ගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂයේ හා මෛත්...

දේශීය පුවත්

පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂවරයා වූ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වූ ජෙෆ්රි ඇලෝසියස් යන අයට අයත් ඩබ්ලිව්. එම් . මෙන්ඩිස් සමාගමේ ගිණුමකින් මොවුන් විසින් රුපියල් බිලියන 1.19ක මුදලක් ඉකුත් පෙබරවාරි 07 වැනිදා දක්වා ලබා ගනිමින් එම මුදලින් විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට ත්‍යග ලබාදීම සඳහ...

දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්සය අවධාරණය කරයි. ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජාතික පක...

ක්‍රීඩා පුවත්

පිට පිටම විස්සයි විස්ස තරග අටක පරාජයකින් පසුව බංග්ලාදේහයට එරෙහිව වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙරට අතර පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගයට හෙට (18) දා ධකා හිදි සහභාගී වේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30ට ආරම්භ වීමට නියමිතය. කලකට පසු සම්පුර්ණ තරඟාවලියක් ( ටෙස්ට්, එක්දිනසහ විස්සයි විස්ස) ජය ...

විදේශ පුවත්

දකුණු අප්‍රිකාවේ ජනපති ධුරය එරට පාලක පක්සයේ නායකයා මෙන්ම උප ජනාධිපතිවරයා ද වන සිරිල් රැම්පෝසාට හිමිවිය. 65 හැවිරිදි රැම්පෝසා ඊයේ(16) දා ජනපති ධරයේ දිවුරුම් දුන්නේය. රැම්පෝසාට දකුණු අප්‍රිකාවේ ජනපති ධරය හිමිවූයේ එම ධුරයේ සිටි ජේකොබ් සූමාගේ ඉවත්වීමෙන් පසුවය. සූමා දකුණු අප්‍රිකා ජනපති ධරයෙන් ඉල්...

දේශීය පුවත්

හිටපු මහබැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දෙවෙනි වරටත් නොතීසියක් නිකුත් කළාය.

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවේ කිසිදු කරුණක් මාධ්‍යට අනාවරණය වී නොමැත. ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්දානරයෙන් විමසීමක් කළ අවස්ථාවේදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සාකච්ඡා කළ කිසිවක් මාධ්‍යට ප්‍ර...

ප‍්‍රධාන පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන නව ආණ්ඩුවක් ඉදිරි දින දෙක තුන ඇතුළත අනිවාර්යයෙන්ම පිහිටුවන බවත් ඊට අදාළ සියළුම ක්‍රියාමාර්ග මේ වන විට සාර්ථක ලෙස සපුරමින් සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. 17 වෙනිදා සවස කොළඹ විහාරස්ථානයක පැවති ආ...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හදිසි සාකච්ඡාවකට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කැඳවා තිබේ. පවතින වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙනුයේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිලනිවසේදීය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේන් ඉවත්...

දේශීය පුවත්

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (2018.02.16) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසුරිය මහතා හමුවිය. ගරු කථානායකතුමන් විසින් සභාපතිවරයා සුහඳව පිළිගැනුනු අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන් කැපවී කටයුතු කල මැතිවරණ කොමිසන් සභාව, මැතිවරණ දෙපාර්තමේන්තුව ඇ...

දේශීය පුවත්

ශ්‍රි ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැදින්වෙන ධම්මික පෙරේරා මහතා විසින් ලෝකයේ වැඩියෙන්ම වටිනා එමෙන්ම අති දුර්ලභ බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් (Bentley Mulsanne Hallmark) වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන එය ගුවන් මගින් මෙරටට ගෙන්වා ගෙන ඇත. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මෙම මෝටර් රථයේ එරට වටිනාකම ස්ටර්ලි...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලැබූ ප්‍රමුඛ සංශෝධනයක්වූ පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම අර්බුදයක් බවට පත්ව ඇතැයි වාර්තාවේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන ආකාරයට පසුගිය පළාත් පාලන මැතිවරණය පනත් සංශෝධනයේදී සෑම පලාත් පාලන ආයතනයකම 25% ක කාන්තා නියෝජනය අනිව...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවශ්‍ය වාතාවරණය සැකසෙනතුරු අවශ්‍යවුවහොත් පාර්ලිමේන්තුව සති 2ක් පමණ කල්දැමීමට පියවර ගන්නා ලෙසට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් තීරණය කර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ .එක්සත් ජනතා...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුව පිහිටුවීම සඳහා සියළු කටයුතු සාර්ථකවෙමින් තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඊට එකඟත්වය දැක්දීම විවිධ හේතු ප්‍රකාශ කරමින් තවදුරටත් පමා කරමින් සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්සයේ අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා ඇතුළු ස...

පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමණාකරනය කිරීමේ නාමයෙන් සක්‍රීය බැරකම් කළමණාකරනය නැමැති ලේබලය යටතේ නව පනතක් සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇත. ජනවාරි මස 19 වැනි දින ගැසට් පත්‍රයේ පළ කොට ඇති එම පනත් කෙටුම්පත තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එම නව පනත මගින් දැනට සුරැකුම්පත් ආඥා පන...

දේශීය පුවත්

නව ආණ්ඩුවේ ඇමතිධුර ගැනීමට නොහැකිනම් අඩුම ගණනේ පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෝ ඒකාබද්ධ විපක්ෂයට ලබාගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලාසිටි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ ගැන මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සාකච්ඡා කරමින් සිටින බව ගම්මන්පිල මන්ත්‍රිවරයා...

ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා එමධුරෙයන් ඉල්ලා අස්වන්නේ නැතිනම් ඔහුට එරෙහිව 19 වෙනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කරන්නේ 19 වනදා පාර්ලිමේන්තුව රැස්වූ විට නිමල් සිරිපාලද සිල්වා ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More