ප‍්‍රධාන පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන නව ආණ්ඩුවක් ඉදිරි දින දෙක තුන ඇතුළත අනිවාර්යයෙන්ම පිහිටුවන බවත් ඊට අදාළ සියළුම ක්‍රියාමාර්ග මේ වන විට සාර්ථක ලෙස සපුරමින් සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
17 වෙනිදා සවස කොළඹ විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එම නව ආණ්ඩුවේ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරන බවද ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More