ක්‍රීඩා පුවත්

පිට පිටම විස්සයි විස්ස තරග අටක පරාජයකින් පසුව බංග්ලාදේහයට එරෙහිව වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙරට අතර පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගයට හෙට (18) දා ධකා හිදි සහභාගී වේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30ට ආරම්භ වීමට නියමිතය.
කලකට පසු සම්පුර්ණ තරඟාවලියක් ( ටෙස්ට්, එක්දිනසහ විස්සයි විස්ස) ජය ගැනීමේ අවස්ථාවක් උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරඟය ජයග්‍රහණයකින් හෝ විසඳුමකින් තොර අවසන් කර ගතයුතු වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිබිදීමක් මෙම තරඟාවලියේ පළමු තරඟ දෙකෙන් පසුව දැක බලා ගැනීමට හැකිවීම මත විස්සයි විස්ස තරඟාවලියද ජය ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More