හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හදිසි සාකච්ඡාවකට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කැඳවා තිබේ. පවතින වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙනුයේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිලනිවසේදීය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේන් ඉවත්කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙනයන් වැඩ පිළිවෙල ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
එම සාකච්ඡාවට සහභාගීවු ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවක් සෑදීමට අවශය බහුතරය පෙන්වීට සූදානම් බවයි. එය පාර්ලිමේන්තුව රැස්වූ පසු පෙන්විය හැකි බවද එම නියෝජිතයා ප්‍රකාහ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...