නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අවසන් කමිටු වාර්තාව සකස් කළ පසු මහානායක ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ. අද ජනමාධය අමාත්‍යාංශයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශශක දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ බව පැවසීය. යෝජිත නව ආණ...
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිවුවද පාකිස්තානු සංචාරයට නම් කර ඇත්තේ පළපුරුදු සහ දක්ෂ කණ්ඩායමක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පාකිස්තානු සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කර ඇත. එසේම පුහුණකරුවන්ද මෙම ස...
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත් කෙරේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ඔස්ටින් මුණසිංහ මහතා අද (25) පෙරවරුවේ රණසිංහ මහතාට භාර දුන්නේය. නව පත්වීම හෙට සිට ක්‍රියාත්මක වනු ඇත. නාවකි හමුදාපති ධුරයට පත් කිරීමත් සමග සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් ධුරයටද උසස්...
වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ නම එරට ශ්‍රේෂ්ඨතම නායකයන්ගේ නම් ගොන්නට ඇතුළත් කිරීමට එරට කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් සමුළුවේදී තීරණය වී තිබේ. මේ අනුව ෂී ජින්පින් මහතාගේ නම චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ හා සභාපති මාවෝ සේතුං මහතාගේ නම ඇතුළත් කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම...
බලය බෙදීමට විරුද්ධ පාර්ශ්වයන් සතුව විකල්ප විසඳුම් නැතැයි ජනාධිපතිවරයා කළ අභියෝගය මහජන රාජ්‍ය සභාව භාර ගනී. ඊයේ (23) රාත්‍රීයේ ජනාධිපතිවරයා හමු වූ මහජන රාජ්‍ය සභාවේ සභානායක පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ප්‍රමඛ නියෝජත පිරිසක් කරුණු 6කින් සමන්විත සිය විකල්ප යෝජනා මාලාව ජනාධිපතිවරයාට භාර ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව ව්‍යවස්ථාව බවට පත්වුවහොත් එය රටට මර උගුලක් බව අමරපුර ධම්මරක්ඛිත මහා නිකායේ මහනායක පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ. වර්තමාන ආණ්ඩුවේ වැඩකටයුතු ගැන කිසිදු විශ්වාසයක් නොමැති බවත්, මෙහෙයුම් කමිටු වාර්තාව ව්‍යවස්ථාවක් බවට පත් ...
පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගන්නා බව කතානායක කාර්යාලය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ, එ් අනුව යළි පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අවධානය...
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයෙන් යළිත් තහනමක් පැනවේ. ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීම ඊට හේතුවී තිබේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ගිණුම් වාර්තාවල තිබූ අඩුපාඩු හේතුවෙන් අතුරු පාලක කමිටුවක් පත් කෙරුණද එකී දෝෂ නිවැරදි නොවීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව ක්...
මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධ අර්බුදයට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සයිටම් විරෝධී ජනපවුරේ තීරණයකට අනුව ලබන 06 වෙනිදාට ආරම්භ කරන මාරාන්තික උපවාසයට සහභාගී වීම සඳහා දෙමාපියන් කීප දෙනෙකු සිය අවසන් කැමති පත්‍රයද ලියා ඇතැයි වාර්තා වේ. එම මාරා...
ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල්, දකුණු ආසියාවේ ප්‍රථම වතාවට නවතම NB-IOT තාක්‍ෂණය (Narrow Band Internet of Things) පසුගියදා අවසන් වූ .ටෙක්‌නෝ 2017. ප්‍රදර්ශනයේදී හඳුන්වාදෙන ලදී. මෙම ප්‍රදර්ශනය ඔක්‌තෝබර් 13 සිට 15 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. මොබිටෙල් .ටෙක්‌නෝ...
ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්ථනයකට ලක් වන්නේදැයි සැක කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඉල්ලමින් රජයට ප්‍රශ්නාවලියක් යොමු කොට ඇත. මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි සහ නිරවද්‍ය පිළිතුරු...
දිවුලපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්රිගු මහතාගේ නිවසේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. පොලිස් මධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ විවිධ වර්ගයේ ජීව උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන ඇ...
යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඒ පිළිබඳව දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමින් විභාගයක් ක්‍රියාත්මක විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අනතුරු අඟවයි.එසේම රණවිරැවන්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග නොගන්නේ යයි දේශපාලකයින් ...
නීතියෙන් රට බෙදීමට ආණ්ඩුව උත්සාහ ගන්නා මේ මොහොතේ හිටපු ජනාධිපතිතුමන් ද පාර්ලිමේන්තුව තුළ සිටින බැවින් යුද්ධ කර රට බෙදීම වැළැක්වූ සටනට නායකත්වය දුන් එතුමාටම නිතියෙන් රට බෙදීම වැළැක්වීමේ සටනේත් නායකත්වය ගැනීමට සිදුව ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ හිටපු...
ඉදිරියේදි පැවැත්විමට නියමිත පලාත් පාලන මැතිවරණයට ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂය තනිව තරග වැදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් පුබාලපිල්ලෙයි ප‍්‍රශාන්තන් මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් වන යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යොමු ක...
2007 වසරේදී මියන්මාරයෙන් ශ්‍රී දළදා මලිගාවට ඇතුන් දෙදෙනෙකු පරිත්‍යාග කළ බවත් ඒ සඳහා දළදා මාලිගාවේ අරමුදලින් රුපියලක් හෝ වැය නොකළ බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි. ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජලාය හා සම්බන්ධවෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී දළදා මාලිගාවට මි...
දූෂණ විරෝධී සංවිධානයක් වන මහජන සභාවේ ප‍්‍රධානත්වය දරණ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩවාසය කරන නාරාහේන්පිට ධර්මායකනයට විදුලිය ලබාගෙන ඇත්තේ නීති විරෝධීව බව වාර්තාවේ. මේ බව හෙලිව ඇත්තේ විදුලිබල මණ්ඩල නිලධාරීන් පිරිසක් පසුගිය දිනෙක එම විහාරස්ථානයේ රාජකාරී කටයුත්තක් සදහා පැමැණි අවස්ථාවේදීය. ...
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපල රුපියල් ලක්ෂ 15 කට අධික අලාභයක් කරන ලදැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී මණ්ඩලයේ කැඳවුම්කරු රයන් ජයලත්ට රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියෝග කළේය. අධ්‍යාපන කටය...
රට බෙදන ව්‍යවස්ථාවට පක්ෂව අත උස්සන කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරයකුට යළිත් ගම්වලට ඒමට ඉඩක් නොලැබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රනිල්ගේ උගුලට අසු වී ව්‍යවස්ථාවට පක්ෂව අත උස්සන කවුරු කවුරුත් ගමට නෑවිත් කොළඹ...
සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරිනමන ලද ගරු තානාපති ධුරය අහෝසි කරනු ලැබ ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එවැනි තීන්දුවක් ගනු ලැබ ඇත්තේ ජනාධිපති මුගාබේ වෙත ගරු තානාපති ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ වීමත් සමගය. "මේ සම්බන්ධයෙන් අවධානය පළ කළ සියලු දෙනාටම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...