පුවත්
දේශීය පුවත්

ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නය විසඳාගැනීමට මෙතෙක් නොහැකිවීම නිසා දින 08ක් තිස්සේ රට අස්ථාවර වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. මේ නිසා දැනට ඉදිරිපත් තිබෙන යෝජනා දෙකෙන් එකක් කඩිනමින් ක්‍රියාවට නංවා, රට අස්ථාවරවීම වළක්වාගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු...

දේශීය පුවත්

රබර් මිල සිඝ්‍ර ලෙස පහළ බැසීම නිසා කුඩා සහ මහා පරිමාන රබර් වතු හිමියන් මෙන්ම රබර් ක්ෂේත්‍රය ආශ්‍රිතව විවිධ රැකියාවල නියුතු පිරිස් දැඩි අසීරුතාවට පත්ව සිටිති. මේ දිනවල වේලන ලද ෂීට් රබර් කිලෝවක මිල රුපියල් දෙසිය විස්සත් දෙසිය පනහත් අතර පහළ මට්ටමක පවතින බව රබර් වතු හිමියෝ කියති. රත්නපුර, කළුතර, ගා...

දේශීය පුවත්

පාර්ලිමේන්තුව විනාඩි 15කට කල් තබා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කරයි. අද (19) දින පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී වැඩකටයුතු සිදුකරගෙන යනවිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිම...

දේශීය පුවත්

සයිටම් ආයතනය අහෝසි කරන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව දිගින් දිගටම කඩවීම නිසා වෛද්‍ය ශිෂ්‍යන් මේ මස 21 වන දින සිට විරෝධතා ක්‍රියිමාර්ගවල නිතරවීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා ලබාදුන් පොරොන්දු වහාම ඉටුකරන ලෙසට වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි. පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සයිටම් ...

දේශීය පුවත්

ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වියළි කාලගුණ තත්ත්වයට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයහා රාත්‍රි කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය...

විදේශ පුවත්

ටිබෙට් බුදුදහමේ අතිශය වැදගත් පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන ලාසා නගරයේ පිහිටි The Jokhang ආශ්‍රමය හදිසියේ ගිනිගෙන ඇත. වීඩියෝ පටවලින් ආශ්‍රමයේ වහලය දක්වා ගිනි ජාලා ඇදෙන ආකාරය පෙනෙන අතර අවම වශයෙන් එම ආශ්‍රමයේ එක් චෛත්‍යක් හෝ විනාශ වී ඇති සෙයක් පෙනෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ක්‍රීඩා පුවත්

බංග්ලාදේශයට එරෙහිව කණ්ඩායමක් ලබා ගත් දෙවැනි වැඩිම විස්සයි-20 ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ශ්‍රී ලංකාව ඊයේ පැවැති 2 වැනි විස්සයි-20 තරගයෙන්ද ලකුණු 75ක ජයක් ලබා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට විස්සයි - 20 තරගාවලියෙන්ද 2-0 පරාජයක් හිමි කර දුන් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට්, එක් දින සහ විස්සයි-20 යන තරගාවල...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය වී නොමැති තත්ත්වයක් තුළ අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයෙන් ජනාධිපති හා අගමැති නායකත්වය දුන් කණ්ඩායම් දෙකම අන්ත පරා...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමට තිබෙන හැකියාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණයකර තිබේ 18 වෙනිදා රාත්‍රි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් ...

ප‍්‍රධාන පුවත්

ශ්‍රීලනිප පිරිසක් විරුද්ධ වුවද තමා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරමින් වර්තමාන ආණ්ඩුව ඉදිරියට ගෙනයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට ප්‍රකාහ කළ බව එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහත...

ප‍්‍රධාන පුවත්

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අගමැතිධුරයෙන් ඉවත්නොවී 19 වෙනි දින පාර්ලිමේන්තු පැමිණියහොත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව යුධ ප්‍රකාහ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වනතුරුම පාර්ලිමේන්තුවතුලත් ඉන් පිටතත් විරෝධතා ව්‍යාපාර අඛන්ඩවම සිදුකරන බව ඒකාබද්ද...

දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතා අතර පැවති තවත් විශේෂ සාකච්ඡා දෙකක් මේ මොහොතේ පැවැත්වෙන බව දේහපාලන ආරංචිමාර්ගවලින් වාර්තා වේ. එක් සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ජනාධිලති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙනි. ජනාධිපති නිලනිවසේ දී පැවැත්වෙන එම සාකච්ඡාවට සහභාගී ව...

දේශීය පුවත්

අද 18 රාත්‍රි ජනාධීපතිතුමා විසින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතබව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. කුමන කරුණක් සම්බන්ධයෙන් මෙම හදිසි ගැසට් නිවේදනය නිකුත්කරනවාද කියා මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත. අද රාත්‍රි සුදානම්ව සිටින ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය රජයේ මුද්‍රණාලයට දැනු...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කථානායක කරු ජයසූරිය ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක නිරතවී සිටිති. අද (18) දින සවස 6.45 ට පමණ රනිල් වික්‍රමසිංහ මහතාත් කරු ජයසූරිය මහතාත් ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ ඇත. මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග...

දේශීය පුවත්

රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්කරමින් රට ප්‍රපාතයට ඇද දැමු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනංවන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18)...

දේශීය පුවත්

අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුද කාර් තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්සයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රන්ලි වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ...

විදේශ පුවත්

ඉරාන ගුවන්යානයක් මීට ස්වල්ප වේලාවකට පෙර කඩා වැටී ඇති බව වාර්තා වේ. ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගුවන්යානයේ මගීන් 66 දෙනෙකු සිටිබවයි.

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැඳුමුකර නිකුතුවේ දී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ම...

දේශීය පුවත්

වර්තමානයේ ඇතිවී තිබෙන දැඩි දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අද (18) දිනත් මේවන විට ස්ථාන කිහිපයකම තීරණාත්මක සාකච්ඡා කිහිපයක්ම පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ තවදුරටත් තබාගැනීම සඳහා සිදුකෙරෙන සාකච්ඡා අරලියගහ මන්දිරය, සිරිකොත පක්...

දේශීය පුවත්

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍යධුරය දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙන අතර දෙමළ ජාතික සන්ධානය සමග එකතුවී අග්‍රාමාත්‍යධුරය රැකගැනීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරු ප්‍රමාණය 106කි සරල බ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More