ප‍්‍රධාන පුවත්

ශ්‍රීලනිප පිරිසක් විරුද්ධ වුවද තමා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරමින් වර්තමාන ආණ්ඩුව ඉදිරියට ගෙනයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට ප්‍රකාහ කළ බව එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

තමා සහ කථානායක කරු ජයසුරිය මහතා අද සවස (18) ජනාධිපතිතුමා හමුවූ බවත් මේ ගැන තමා ජනාධීපතිතුමාට ප්‍රකාශ කල බවද අග්‍රාමාත්‍යවරයා අපහට දැනුම් දුන්බවද විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන් සමග ඊයේ රාත්‍රි විශේෂ සාකච්ඡාවක් කළ අතර මේ ගැන තීන්දුවක් ගැනීම සඳහා 19 දිනද මෙම සාකච්ඡාව තවදුරටත් පැවැත්වීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More