රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අගමැතිධුරයෙන් ඉවත්නොවී 19 වෙනි දින පාර්ලිමේන්තු පැමිණියහොත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව යුධ ප්‍රකාහ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වනතුරුම පාර්ලිමේන්තුවතුලත් ඉන් පිටතත් විරෝධතා ව්‍යාපාර අඛන්ඩවම සිදුකරන බව ඒකාබද්ද විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...