අද 18 රාත්‍රි ජනාධීපතිතුමා විසින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතබව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
කුමන කරුණක් සම්බන්ධයෙන් මෙම හදිසි ගැසට් නිවේදනය නිකුත්කරනවාද කියා මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත. අද රාත්‍රි සුදානම්ව සිටින ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇතිබවටද තොරතුරු වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...