අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුද කාර් තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්සයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රන්ලි වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉතා වැදගත් දේහපාලන තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...