පුවත්
දේශීය පුවත්

විගණකාධිපතිවරයා අඩපණ කිරීමට දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් ගන්නා උත්සාහය පරාජය කිරීමට අද (23දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි. රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශ...

දේශීය පුවත්

එට්කා පැමිණිමටත් පෙර සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල්වල රෙදි සෝදන කටයුත්ත ඉන්දියාවට පවරා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඉන්දියාව සමග ඇති කරගැනීමට යන එට්කා නොහොත් වෙළඳ ගිවිසුම හරහා රටට සිදුවන හානිය දැන්ම සිට පෙන්නුම් කරමින් තිබෙන බවත් මේ නිසා එට්කා ගිවිසුම්ගත වීමෙන් ඉවත් වන ලෙසට ජනාධීපති...

දේශීය පුවත්

පාකිස්තානු හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු යැයි කියන අමීර් සුබේර් සිද්ධික්කි නම් පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ යම් යම් ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට අතපොවන බවට ඉන්දිය බුද්ධි අංශ සේවා වෙත නිරීක්ෂණය වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සහ ද හින්දු වෙබ් අඩවි දක්වා තිබේ. ඒ පාකිස්ථානු බුද්ධි අංශ සේවා (ගග) ක්‍ර...

දේශීය පුවත්

රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා වූ වාහන ආනයන බලපත්‍ර සඳහා ලබාදෙන තීරුබදු සහන ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව, රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් සඳහා වන වාහන බලපත්‍රවල රු.මිලියන 3ක උපරිමයකට යටත්ව ලබාදුන් තීරුබදු සහනය රු.මිලියන 5ක උපරිමයක් දක්වා ඉහළ නැංවීමට ක...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන 14 වැනි ජාතික කඹ ඇදීමේ ශුරතාවලිය හෙට සහ අනිද්දා (24 හා 25) කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තරඟාවලියේදී පිරිමි අංශයෙන් කිලෝග්‍රැම් 640 බරපන්තිය යටතේ ද කාන්තා අංශයෙන් කිලෝග්‍රෑම් 540 බර පන්ති...

විදේශ පුවත්

එදිරිවාදීකම් හමුවේ එකිනෙකා පිළිබඳ සැලකිලිමත් වීම හා අවශ්‍ය ඕනෑම මොහොතකදී වහා කි‍්‍රයාත්මක වීම සඳහා චීනය හා ඉන්දියාව තම ගුවන් යුද හැකියා වර්ධනය කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයෝ පවසති. චීනයේ ජේ-1 හා ජේ-11 ප‍්‍රහාරක යානා දුරස්ථ ගුවන් ප‍්‍රහාර සඳහා බටහිර චීන මුහුදට ඉහළින...

විදේශ පුවත්

සිරියාවේ නැගෙනහිර ගෝටා ප‍්‍රදේශයට රුසියානු ආධාර සහිත සිරියානු හමුදා දින 3ක සිට අඛණ්ඩව බෝම්බ, මිසයිල හෙළීම හේතුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් සඳහා කල් ඉකුත් වූ ඖෂධ භාවිත කරන්නැයි සිරියානු පාලක රෙජිමය වෛද්‍යවරුන් වෙත බලපෑම් කර ඇතැයි සීඑන්එන් පුවත් වාර්තා පවසයි. සිරියාවේ පිහිටි අමෙරිකානු වෛද්‍ය සංගම...

දේශීය පුවත්

ඉදිරි අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 06 දෙනෙකුගේ නම් නියෝජ්‍ය අමාත්‍යධුර සඳහා ඉදිරිපත් වී තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ එම නමි මෙසේය. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්...

දේශීය පුවත්

ඉදිරි සියළුම මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අන්ත පරාජයකට ලක්වීම අනිවාර්ය බවත් පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලට ගරහමින් ජනතා මතයට ගරු නොකරමින් ගෙනයන වැඩ පිළිවෙලින් ඉදිරියේ ඔවුන්ට පැමිණෙන අන්ත පරාජය තහවුරුවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන...

දේශීය පුවත්

දින කිහිපයක් තිස්සේ අමාත්‍යමණ්ඩල සංශෝධනය පමාවීමට බලපාතිබෙන හේතු කිහිපයක් අනාවරණය වේ. මුදල් අමාත්‍යධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනජ මහතා දැනුම් දී ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා ඊට එකඟත්වය ලබාදී නොමැති බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග විල...

දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) දින පාර්ලිමේන්තු සංකිරීණයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකිර්ණයේ පිහිටි ජනාධීපති කාර්යාලයේදීය. වර්තමාන දේශපාලන තත්ත්වය සහ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණයේ දී එකිනෙකාට චෝදනා කරමින් මැතිවරණයෙන් පසු තනි ආණ්ඩු හදන බවට වහසි බස් දෙඩූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ ‘අපි තරහයි’ නාටකය නිමවා අද සිට ‘අඹ යාළුවෝ’ නාටකය රඟ දැක්වීම අරඹා ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙය...

දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුව අස්ථාවර කිරීමට කටයුතු නොකරන ලෙස පසුගියදා අස්ගිරි මහානායක හිමි කළ ප‍්‍රකාශය දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ උවමනා ඉටුකිරීමක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද(22) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසා සිටියේ මහානායක හිමිවරුන් ඇතුලූ ආණ්ඩුවට හිතෛෂී...

දේශීය පුවත්

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර දිවයිනට පැමිණි බව වාර්තා වේ. පසුගිය 04 වනදා නිදහස් දිනයේදී ලන්ඩනයේ කොටිහිතවාදීන් ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණය කරනවිට තම නිල ඇදුමේ පැලදි ශ්‍රී ලංකාවේ ජාතික ධජ...

දේශීය පුවත්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස කටයුතුකළ කුමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

විදේශ පුවත්

මාලදිවයිනට පැනවූ හදිසි තත්ත්වය තවත් දින 30ක කාලයක් නීතිවිරෝධී ලෙස දීරිඝ කිරීමට මාලදිවයින් ජනපති අබ්දුල් යමීන් කටයුතු කර තිබේ. එරට වාර්තා පැවසුවේ මීට පෙර පැනවූ දින 15ක හදිසි තත්ත්වය අවසන් වීමට පැය කිහිපයකට පෙර මාලදිවයින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ ජනාධිපතිවරයා තවත් මාසයක කාලයක් හදිසි තත්ත්වය ප‍...

ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පරිපාලකයකු ලෙස ජාත්‍යන්තරයේදී දීර්ඝ කාලයක් කාර්යය කරනු ලැබූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ සභාපති අපේක්ෂක ලෙස තරග වදින බව පවසයි. මෙම ඡන්දයේදී කාටවත් මඩ ගැසීම කිසිවිට අනුමත නොකරන බවද ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රීඩා නීතිය...

දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූහ සාපරාධී සංවිධානයක් ලෙස ස්විට්සර්ලන්ත රජයේ නීතිපති ජූලියට් නොටෝ එරට අධිකරණයට දන්වා ඇත. එම සංවිධානයේ හිටපු සාමාජිකයන් 13 දෙනකුට එරෙහිව නඩුවක් ස්විට්සර්ලන්ත අධිකරණයේදී ඉකුත් සතියේ විවාදයට ගත් අවස්ථාවේදීය. එම සංවිධානය සාපරාධී සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බැවින් එ...

දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ඉල්ලීමට අයිතියක් නැති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය. ජාතික ආණ්ඩුව පවතින තුරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හොබවනුයේ තමන් බවත් ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් පක්ෂයක් ලියාපදිංචි වී නොමැති බවත් ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණ ඡන්ද ප...

දේශීය පුවත්

ප්‍රබල අමාත්‍යධුර කිහිපයක වෙනස්කම් සමගින් සිදුකෙරෙන අමාත්‍යමණ්ඩල සංශෝධනය අද (22) සවස 4.00ට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නීතිය හා සාමය, අධිකරණ, මහාමාර්ග, ඇතුළු ප්‍රබල අමාත්‍යධුර කිහිපයක වෙනස්කම...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More