ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන 14 වැනි ජාතික කඹ ඇදීමේ ශුරතාවලිය හෙට සහ අනිද්දා (24 හා 25) කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම තරඟාවලියේදී පිරිමි අංශයෙන් කිලෝග්‍රැම් 640 බරපන්තිය යටතේ ද කාන්තා අංශයෙන් කිලෝග්‍රෑම් 540 බර පන්තිය යටතේ ද තරඟ පැවැත්වෙන අතර මෙය ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව විවෘත තරඟාවලියක් ලෙසින් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ ලියාපදිංචි නොවූ ක්‍රිඩා සමාජවලටද ඒ සඳහා සහභාගීවිය හැක.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...