දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුව අස්ථාවර කිරීමට කටයුතු නොකරන ලෙස පසුගියදා අස්ගිරි මහානායක හිමි කළ ප‍්‍රකාශය දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ උවමනා ඉටුකිරීමක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද(22) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසා සිටියේ මහානායක හිමිවරුන් ඇතුලූ ආණ්ඩුවට හිතෛෂී ස්වාමීන් වහන්සේලා විසින් කරන ලද මෙවැනි ප‍්‍රකාශ සහ බෙදුම්වාදීන්ගේ ප‍්‍රකාශ අතර වෙනසක් නොමැති බවය.

අද වන විට රට පත්ව තිබෙන තත්වය හොදින් තේරුම්ගෙන වගකීමෙන් මෙවැනි ප‍්‍රකාශ කරන ලෙසද උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More