ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පරිපාලකයකු ලෙස ජාත්‍යන්තරයේදී දීර්ඝ කාලයක් කාර්යය කරනු ලැබූ සුරේෂ් සුබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ සභාපති අපේක්ෂක ලෙස තරග වදින බව පවසයි. මෙම ඡන්දයේදී කාටවත් මඩ ගැසීම කිසිවිට අනුමත නොකරන බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකා ක්‍රීඩා නීතියේ යම් යම් අඩුපාඩු තිබෙනවා. ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නීතිරීති මගින් මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රීඩාවේ යම් වර්ධනයක් ඇතිකර ගැනීමට සමත් වී තිබෙනවා. මේ නිසා තමා සතු පරිපාලනමය හැකියාවන් සමගින් නිවැරදි ක්‍රියාදාමයක් තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩාව දියුණු කිරීමට සැලසුම් දියත් කරන බව සුරේෂ් සුබ්‍රමනියම් මහතා අපේක්ෂා කරයි.
ජාතික ඔලිම්පික් කමිටුවට කෝඩුකාරයකු ලෙස ඉදිරිපත් වුවත් පරිපාලනමය අත්දැකීම් තුළ වඩාත් ඉදිරියෙන් සිටින නිසාත් ජාත්‍යන්තර තලයේ පරිපාලකයන් සමග දීර්ඝ කාලයක් තිස්සේ ගැටී ඇති නිසා තමාට ලැබි ඇති දැනුමේ පරිණත භාවය නිවැරදිව භාවිත කිරීම සුබ්‍රමනියම් මහතාගේ අදහස වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More