මුලතිව් රෝහලේදී තවත් අයකු මෙතෙක් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකි වූ උණ රෝගයට ගොදුරුවී පෙරේදා (03දා) රාත්‍රි මියගොස් තිබේ. මේ අනුව මෙම මාර්තු මාසය ඇතුළත මුලතිව් රෝහලෙන් මියගිය දෙවැනි උණ රෝගියා මෙම රෝගියා වෙයි. පසුගිය වසරේ අවසන් මාස හතර ඇතුළතදී මෙම උණ රෝගයට ගොදුරුවී මුලතිව් දිස්ත්‍රික්කයේ රෝගීන් ...
ශ්‍රී ලංකා යුද හමුදාවට ආහාර සැපයීමේ ටෙන්ඩරයෙන් රුපියල් කෝටි 200ක මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි කමණී හෙට්ටිආරච්චි මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන සංචිතය වෙත මාරු කර යවා තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ...
කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානාධිපති, බෞද්ධයා රූපවාහිනියේ සහ ගුවන් විදුලි නාළිකාවේ නිර්මාතෘ සහ එහි සභාපති වූ ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වූහ. සිංහල හා ඉංගී්‍රසි භාෂා ද්විත්වයෙන්ම චතුර ලෙස ධර්ම දේශනා කිරීමට සමත් උන්වහන්සේ අපවත් වන විට කොළඹ සම්බෝධි විහාරය, ලන්ඩ...
රංගෙ බණ්‌ඩාර, වසන්ත සේනානායක යන රාජ්‍ය ඇමැතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරන්න බලයක් නැති බැව් ගාල්ල දිස්‌ත්‍රික් එජාප මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.ඒ මහතාගේ නිවසේ ඊයේ (4 දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද ...
ඒකාබද්ධ විපක්‍ෂයේ මීළඟ ඉලක්‌කය මහ මැතිවරණයට සූදානම් වීම යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ආණ්‌ඩුවට ලබාදුන් තීන්දුවෙන් පසුවවත් පාඩමක් ඉගෙන ගනීවි යෑයි සිතන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා බඩුමිල තවමත් ඉහළ බවද කීවේය. මේ නිසා ආණ්‌ඩුව පිළිබඳව...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රිවරුන් තිස්පස්දෙනෙකුගේ පමණ අත්සන් ඇතිව අගමැති රනිල් වික්රමසිංහ මහතාට ලිපියක් යොමු කිරීමට සැලසුම් කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. මෙම ලිපිය සඳහා එජාප මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය බලාපොරොත්තු වන බව...
අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් හෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුගේ සහය හිමිනොවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. යම් යම් අය කරනු ලබන ඇතැම් ප්‍රකාශ එක්සත් ජාතික ...
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව සිදුකරනු ලබන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයේම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සුදානම් වෙති. පාලිත රංගේ බන්ඩාර රාජ්‍ය අමා...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුවී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ කොළඹ පිහිටි නිවසක මෙම හමුව පැයකට ආසන්න වේලාවක් පැවති බවද දැනගන්නට ඇත. දෙදෙනාගේම සමීපතම ඥාතිවරුන් දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් ස...
අග්රාමාත්ය රනිල් වික්‍රමසංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව අඟහරුවාදාට පෙර පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතාට බාරදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට රජය තීරණ ගත හොත්, එය රටේ අනවශ්‍ය දේශපාලන ගැටලු ඇතිකිරීමට ඉඩ ඇතිබව හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි. කරුණානායක මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ යෝජනා ඉදිරිපත් කළද, ඊට ඇහුම්...
රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොකර සාකච්ඡ මාර්ගයෙන් ප‍්‍රශ්නය විසදා ගැනීම සදහා ක‍්‍රියා කළ යුතු බවට එක්සත් ජාතිකපක්ෂයට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් මෙම යෝජනාව අග‍්‍රාමාත්‍ය වරයාට එරෙහිව පෙළ ගැසී සිටින එක්සත් ජාතික ...
මෙරට අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමසදහා ස්ථාපිත කර තිබෙන කාර්යාලයටපත් කර තිබෙන සාමාජිකයන් අතර රාජ්‍ය නොවන සංවිධාන වල(NGO) සාමාජිකයන් දෙදෙනකු සිටින බවහිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා රටට එරෙහව, රණවිරුවන්ට එරෙහිව බෙදුම්වාදයට පක්ෂපාතීව...
ආණ්ඩුව හකුළා ගනු! දැන් ඉතින් ගෙදර යනු! තේමාව කරගත් ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් පවත්වන ජන රැලි මාලාවේ පළමු රැලිය 2018 මාර්තු 07 වන දින සවස 3:00ට මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුලු නායකයින් ගේ ප...
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදීමට යන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නීතිය හා සාමය අමාත්‍යංශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිට දුරකථනයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගෙන් යම්කිසි වි...
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි තීරණාත්මක විශ්වාසභංගය ඉදිරි දින කිහිපයේදී අනිවාර්යයෙන්ම ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට අමතරව එජාප මන්ත්‍රිවරුන්ගේද අස්සන් ලබාගනිමින් පවතින බව එම ආරංචිමාර්ග සඳහන් කරයි. ඊට අස්සන් කරන ...
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) නියෝග කළාය. එම සැකකරුවන් දෙදෙනාගෙන් ලබන 5 වැනිදා සිට 15 වැනිදා දක්‌වා බන්ධනාගාරය ...
පළාත් සභා මැතිවරණයට පෙර නව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර තිබේ. මේ සඳහා එක්සත් ජාතික පක්සය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවකගේම අවධානය යොමුවී ඇත. 60..40 ට අනුපාතය අනුව නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයින් තේරී පත්වීම...
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවී තිබෙන ශ්‍රී ලංකා මහබැංකුවේ හිටප්‍ර සභාපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ වන විට අතුරුදන් වී ඇතිබවට තොරතුරු වාර්තා වේ. ඔහු ලබා දී තිබෙන සිංගප්පූරුවේ ලිපිනවල ඔහු නොමැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගැනීමට කටයුතු කළයුතු බවත් ඒ...
ශ්‍රී ලංකා නිදහස් පක්සයේ අමාත්‍යධුර සංශෝධනය සිදුකරන දිනය මේ දක්වා ප්‍රකාශ වී නොමැති බවත් එවැනි සංශෝධනයක් ගැන බලාපොරොත්තුවෙන් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. එම සංශෝධනය ගැන අවසන් තීන්දුව ගනු ලබන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...