ආණ්ඩුව හකුළා ගනු! දැන් ඉතින් ගෙදර යනු! තේමාව කරගත් ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් පවත්වන ජන රැලි මාලාවේ පළමු රැලිය 2018 මාර්තු 07 වන දින සවස 3:00ට මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුලු නායකයින් ගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩ දී පැවැත්වේ.
සවස 3:00 සිට සජීවී විකාශය බලාපොරොත්තු වන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...