ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුවී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ කොළඹ පිහිටි නිවසක මෙම හමුව පැයකට ආසන්න වේලාවක් පැවති බවද දැනගන්නට ඇත.
දෙදෙනාගේම සමීපතම ඥාතිවරුන් දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් සිදුව තිබෙන මෙම හමුවේදී සාකච්ඡා කරන ලද කිසිදු කරුණක් මේ දක්වා ප්‍රකාශ වී නොමැති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...