ජාතික ආණ්ඩුව මගින් යම් සාධනීය වැඩ කොටසක් සිදුවුණද සමාජය තුළ පවතින විවිධ ගැටලු හමුවේ එම මාතෘකා ඉහළට පැමිණෙන අතර ආණ්ඩුව මගින් සිදුකරනු ලබන වැඩ කොටස් මතුනොවී යට යන තත්ත්වයක් මතුවී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි. එම නිසා සමාජයේ පවතින සියලුම ගැ...
සෞදි අරාබියේදී එරට හාම්පුතෙකු විසින් ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක් වෙඩිතබා ඝාතනයකර තිබේ ඉන් පසුව එම හාම්පුතාද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තාවේ. හාම්පුතාගේ වයස අවුරුදු 36 වන අතර ගෘහසේවිකාවගේ වයස අවුරුදු 42 කි.
රටේ වත්මන් ගැටලුවලට මූලික වී ඇත්තේ ආගමික නායකයින්ගේ අනුශාසනා සහ උපදෙස් පිළි නොගෙන රජය ක්‍රියා කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. කුලියාපිටිය, තල්ගහපොත්ත පරමගිරි රජමහා විහාරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය. “මම ආරක්ෂක ලේකම් වශ...
නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ පිට පිට හිමිකරගත් දෙවෙනි පරාජය ඊයේ 12 දින ශ්‍රී ලංකාවට හිමිවිය.ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව කඩුලු 06ක පහසු ජයක් ලබාගත්තේය. චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට පත්වීමෙන් අනතුරුව යම් සාර්ථක ගමනක් ආරම...
දිනහයක පාගමනකින් පසු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් හි ගොවීහු ඊයේ (12) දින ප්‍රාන්ත සභාව වටකළහ. මෙම ගොවීහු පෙරේදා (11)දින ඉන්දියාවේ මුල්‍ය අගනගරයවන මුම්බායි වෙත පිවිසි අතර දින හයක් මුළුල්ලේ කිලෝමීටර් 180ක් පාගමනින් පැමිණි ගොවීන් සංඛ්‍යාව 35,000 ත් 50,000ත් වන බව ගොවි සංවිධාන නියෝජිතයෝ ප...
මහනුවර කලහයට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ සිටින බවට හිටපු ඇමති රවි කරුනානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඉගි පල කලේය. ‘අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව වෘකයො බැටළු ඇදුම් ඇදගෙන. හැම පවුලකම කළු බැටලූවෙක් ඉන්නව. ඒ වගේම ආණ්ඩුවෙත් ඉන්නව’ යයිද හිටපු ඇමතිවරයා කියා සිටියේය. https://yout...
ඉදිරි පළාත් සභා මැතිවරණෙය්දී මාවෙයි සේනාධිරාජා මහතා උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ. මේ සඳහා මාවෙයි සේනාධිරාජා මහතා ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධරයෙන් ඉල්...
පක්ෂයේ ජේෂ්ඨත්වය අනුව තමාද අග්‍රාමාත්‍යධුරයට සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව සිටින ජේෂ්ඨතමයා තමා බවත් ඒ අනුව තමාද එවැනි තනතුරකට සුදුසු බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයා පෙන්වා දෙයි. නමුත් තමාට එවැනි තනතුර...
ඉදිරි දින කීපයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල වෙනස්කම් සිදුවියයුතු බව ධීවර රාජය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. අද (12) දින හම්බන්තොටදී පැවති උත්සවයකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සදහා පක්ෂයට නායකත්වයක් අවශ්‍ය බවයි. ඒ අනුව 2020 ජනාධීපතිවරණ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවෙහි ප්‍රගතිය ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් හෙට (13) දින සාකච්ඡා කිරීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම හෙට සවස 6.00ට කොළඹ 07 විජේරාම මාව...
කඩුවෙල ආසනයට හිස් අතින් ආ වත්මන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ අද වන විට මහා ධන කුවේරයෙක් වී සිටින බවට කඩුවෙල නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක ප‍්‍රියන්ත පත්බේරිය මහතා පවසයි. කඩුවෙල ආසනයේ සිටියා ඇති දැන් යන්නැයි සුජීව සේනසිංහ ඇමතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කඩුව...
නිදහස් කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ අද (12) දින රාත්‍රි 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ ආරම්භවීමට නියමිත තරගය ශ්‍රී ලංකාවටත් ඉන්දියාටත් තීරණාත්මකයි. මූලික තරඟ වලදී කණ්ඩායම් තුනම ජයග්‍රහණ තුනක් සහ පරාජයන් තුනක් ලබාගෙන ඇති නිසා අද පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් තරඟයට සහභ...
අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2019 වසරේ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය හා ගුරු අත්පොත මේ දක්වා ලබා නොදීමෙන් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන සිසුන් 20,000ක් හා එම විෂය උගන්වන ගුරුවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පැවසීය...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා අවධාරණය කරයි. එලෙස අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදුකරන ආයතන පරීක්‍ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යෙ...
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී අලෙවි කිරීම සඳහා බිත්තර ලක්ෂ 27ක් විදේශ රටවලින් ආනයනය කිරීමට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වේ. ඉන්දියාව, තායිලන්තය, ඇතුලු බිත්තර නිශ්පාදනය කරන ආසියානු රටවල් කිහිපයක් කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ...
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තහනම් කිරීමට එරෙහිව තරුණ තරුණියන් වීදි බැසීමේ සුදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළඋරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. ජාතිවාද...
දිවයිනවටා මුහුදු ප්‍රදේශවල දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඉදිරි පැය 36 තුළ මුහුදු යාමෙන් වළකින්නැයි කළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධිවරයින්ගෙන් ඉල්ලීමක් කරයි.
දේශපාලඥයන්ට හෝ ආගමික නායකයන්ට හිතුමතේ ආගමික ස්ථාන ගොඩනැංවීමට දැනට තිබෙන ලිහිල් තත්ත්වය වෙනුවට ඊට නිසි නීතිමය පසුබිමක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි බුද්ධසාශන අමාත්‍යගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල ඊට ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ට 2013 වසරේ දී යවන ලද පෞද්ගලික ලිපියක් පිළිබඳ අනාවරණය වී තිබේ. එම වසරේ මොස්කව්හි පැවැති ‘විශ්ව රූ රැජිණ’ තරඟයට සහභාගි වන්නැයි ට‍්‍රම්ප් මෙම ලිපිය මගින් ඉල්ලා තිබුණි. මෙම ලිපිය ලියා තිබුණේ ට‍්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා වීමටත් ...
ගරු ජනාධිපතිතුමනි ඔබතුමා දන්නා පරිදි 2018 මාර්තු 07 වන දින පුද්ගලයින් අතුරුදහන් කිරීමෙන් වැලකීමේ ජාත්‍යන්තර පඥප්තිය පාර්ලිමේන්තුවේ සුලු බහුතරයකින් සම්මත කරන්නට යෙදුනි. මේ පනත හදිසියේ සම්මත කරගැනීමට රජය උත්සුක වූයේ පසුගිය ජනවාරි මස 25 වන දින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...