නිදහස් කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ අද (12) දින රාත්‍රි 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ ආරම්භවීමට නියමිත තරගය ශ්‍රී ලංකාවටත් ඉන්දියාටත් තීරණාත්මකයි. මූලික තරඟ වලදී කණ්ඩායම් තුනම ජයග්‍රහණ තුනක් සහ පරාජයන් තුනක් ලබාගෙන ඇති නිසා අද පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් තරඟයට සහභාගීවීමේ වැඩි ඉඩකඩක් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...