පුවත්
දේශීය පුවත්

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි දෙකක් මාර්තු 19 දා ජිනීවාහීදි පැවැත්වූනි. ඒවා සංවිධානය කොට තිබුනේ පිලිවෙලින් ගෝලීය දෙමල සංසදය හා ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසිනුයි. මෙම සමාන්තර සැසිවාර වල මූලික අරමුණ වන්නේ සංහිදියාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින වර්ථ්මාන තත්වය පිල...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව භාරදුනහොත් ළඟම දිනයක්‌ ලබාදී එය විවාදයට ගෙන සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමට එජාපය ප්‍රමුඛ එජා පෙරමුණේ මන්ත්‍රී කණ්‌ඩායම ඒකමතිකව තීරණය කර ඇත. එම ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රී කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ (19 වැනිදා) සවස පැවැත්වූ කණ්‌ඩායම් රැස්‌...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව සම්බන්ධව ජීනීවා යෝජනාව මුළුමනින්ම නීති විරෝධී යෑයි දක්‌වමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (19 දා) දහවල් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය. එම පැමිණිල්ලේ දක්‌වා ඇත්තේ ජිනීවා යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිසේත් අනුමැතිය දී නොමැති බවත් ...

දේශීය පුවත්

පෙබරවාරි 10 වැනිදා ‘මහින්ද සලකුණ: පොහොට්ටුව’ දිනවා ජනතාව ලබා දුන් පණිවිඩය නිවැරදිව තේරුම් ගෙන, ජනාධිපතිවරණය තෙක් ආණ්ඩුවට හුදු විරෝධය පෑමකින් නතර නොවී බල පෙරළියක් කළ නොහැකිනම් අගමැතිවරයාගේ බටහිර - ඉන්දියානු පරගැති න්‍යාය පත්‍රය රටට හිතැති අන්තර්කාලීන උපායමාර්ගික න්‍යාය පත්‍රයකින් යටපත් කිරීමට ගත හ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන දිනය සහ වේලාව හෙට (20) දින තීරණය කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකා...

දේශීය පුවත්

බහුතරයක් නොමැති පළාත් පාලන ආයතන සඳහා බහුතරය පෙන්වමින් සභාව පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ලබාදෙන්නේ එම සභාවේ සභාපතිධුරය තම පක්ෂයට ලබා දෙන්නේනම් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අම...

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවට යම් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසුව එම යෝජනාව පවතින රීතීන්ට අන්කුල බවට කථානායකතුමා පිළිගැනීමෙන් අනතුරුව දෙමළ, ඉංග්‍රිසි භාෂාවලට පරිවර්තනය කිරීමෙන් පසුව එය දින රහිත යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරගන්නා බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ප්‍...

ක්‍රීඩා පුවත්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවති තරඟයේදී ඉතා අශෝභන ආකාරයෙන් හැසිරීම ගැන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දසතින් විරෝධතා ගලා ඒමට පටන්ගෙන ඇත. මෙම අශෝභන හැසිරීම හේතුවෙන් අයි. සී .සී. එක ලබාදුන් දඩුවම වන්නේ ක්‍රිඩකයින් දෙදෙනෙකුගේ තරග මුදලෙන් 25% ක් කපා හැරිම පමණි නමුත් ඊට පෙර තරඟයකදී ශ්‍රී...

දේශීය පුවත්

පෙරේදා උදෑසන 6ට පමණ තලවතුගොඩ මංසන්ධිය ආසන්නයේදි අධික වේගයෙන් ධාවනය වූ BMW I 8 වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් රථ 2ක ගැටී ඒ අසළ තිබු දියවන්නා ඔයට ඇද වැටී තිබිණි. අනතුරින් සුපිරි මෝටර් රථයට මෙන්ම එහි ගැටුනු අනෙක් රථ 2කටද හානි සිදුවුවත් කිසිදු අයෙකුට හානියක් සිදුව නොතිබිණි. කෙසේවෙතත් අනතුර සිදු...

අඳුරෙන් එළියට

දෙමළ ජාතික සන්ධානයේ නායක 85 හැවිරිදි රාජවරෝදියාන් සම්බන්ධන් මහතා අප රටේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වන්නේය. ලංකා දෙමළ රාජ්‍ය පක්‌ෂයෙන් (ඉලංගෛ තමිල් අරසු කච්චි) 1956 දී දේශපාලනයට අවතීර්ණ වී 1977 දී මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දොළොස්‌ වසරක විරාමයකින් පසු 2001 දී යළි පාර්ලිමේන්තුවට තේරී පත්ව ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වූ පළාත් පාලන ආයතන එකසිය පනස්‌දෙකක (152) සභාපතිවරු සහ මන්ත්‍රීවරු හෙට (20 වැනිදා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ සිය ධුරවල දිවුරුම් දෙති. මෙම දිවුරුම් දීමේ උත්සවය නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක්‌ පැ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ පසු එහි තිබෙන කරුණු සැලකිල්ලට භාජනය කිරීමට කටයුතු කරන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19) පැවති මාධ්‍ය සාකච්ජාවකදී සඳහන් කළේය...

දේශීය පුවත්

කංසා ඖෂධයක මට්ටමින් වගා කිරීමට අදහස් කරන අතර එය මත්ද්‍රව්‍ය ලෝලීන් අතට පත්වීම වැළැක්වීම සඳහා යුද හමුදාවත් සමඟ එක්වෙමින් එම කාර්යය සිදු කිරීමට අදහස් කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි. සාකච්ඡාවකට එක් වූ සෞඛ්‍ය ඇමතිවරයා එලෙස වගා කරන කංසා ඖෂධ නිෂ්පාදකයන්ට සැපයීමට කටයුතු කරන අතර අතිරික්තය විද...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ සොහොයුරා මැයි මස 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ. ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම්වරයාට පහරදුන් බවට චෝදනා එල්ලවීමේ සිද්ධියකට අදාලව මෙසේ රක්ෂිත බන්දනාගාර ගතකර ඇත.

දේශීය පුවත්

සෞදි අරාබියේදී සිය හාම්පුතා සිදුකළ වෙඩිප්‍රහාරයකින් මියගිය ප්‍රියංකා ජයසේකර මහත්මියගේ ගාල්ලේ -වඳුරඹ නිවසට පැමිණි හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා හා මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරයා කැමරා ඉදිරියේ රඟපාමින් එම පවුලේ උදවිය රැවටීමකට ලක් කළ බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න ම...

දේශීය පුවත්

කොළඹ ආමර් වීදියේදී මීට ස්වල්ප වේලාවකට පෙර සිදුවූ වෙඩිතැබීමකින් දෙමටගොඩ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත. වෙඩිතැබීමෙන් මෝටර් රථයේ ගමන්කළ පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

විදේශ පුවත්

තම රාජ්‍යය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය ගෙන ඇති තීරණය කිසිසේත් පිළිගත නොහැකි බව රුසියාව පවසයි. බි‍්‍රතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් 23 දෙනකු වහාම නෙරපීමටත් දෙරට අතර ඉහළ පෙළේ සම්බන්ධතා නැවැත්වීමටත් බි‍්‍රතාන්‍ය පෙරේදා පියවර ගෙන තිබුණි. එම පියවර හා බි‍්‍රතාන්‍ය එල්ල කරන චෝදනා රුසියා...

ක්‍රීඩා පුවත්

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නිදහස් කුසලාන විස්සයි20තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ට ලකුණු 166ක් රැස්කිරිමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණඩායම පන්දුව...

දේශීය පුවත්

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද එම නියෝගය නිකුත් කල බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමස...

දේශීය පුවත්

ග්ලයිෆොසේට් වල් නාශකය තහනම් කිරීම තුළ රුපියල් බිලියන 15 ත් 20 ත් අතර වූ අලාභයක් වැවිලි ආර්ථිකයට සිදුව ඇති අතර ඒ අනුව උද්ගතව ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට වල්නාශකයක් ලෙස ග්ලයිෆෝසේට් ලබාදිය නොහැකිනම් වෙනත් යමක් හෝ ලබාදෙන ලෙස අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More