බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවති තරඟයේදී ඉතා අශෝභන ආකාරයෙන් හැසිරීම ගැන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දසතින් විරෝධතා ගලා ඒමට පටන්ගෙන ඇත. මෙම අශෝභන හැසිරීම හේතුවෙන් අයි. සී .සී. එක ලබාදුන් දඩුවම වන්නේ ක්‍රිඩකයින් දෙදෙනෙකුගේ තරග මුදලෙන් 25% ක් කපා හැරිම පමණි නමුත් ඊට පෙර තරඟයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක නියමිත වේලාවට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට නියමිත වේලාවට පන්දු යැවීමට නොහැකිවීම නිසා දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක තහනමක් පනවන ලදී එසේ කරලද අයි. සී.සී ය දැඩිලෙස අශෝභන හැසිරීම් රැසක් සිදුකරමින් ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ ක්‍රිඩාගාරයටද අලාභ හානි සිදුකළ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට නිසි දඩුවමක් පැනවූයේ නොමැත. හරිනම් මෙම අශෝභන හැසිරීම සිදුකළ ක්‍රිඩකයන්ට අවම වශයෙන් තරඟ තුනක තහනමක් පැනවිය හැකිව තිබුණි. ඉන්දියාවේ හිටපු ප්‍රබල දඟපන්දුයවන්නේකු වන හර්බජාන් සිං ප්‍රකාශ කරන්මෛම අශෝභන සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමටම තරඟ කිහිපයක තහනමක් පැනවිය හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...