පුවත්
ක්‍රීඩා පුවත්

ජුනි මාසයේදී දියත් වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත් ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි එංගලන්තය අභිභවා ගොස් පස්වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ. එහෙත් එසේ වන්නේ එළැඹෙන මැයි මාසයේදී පැවැත්වෙන එංගලන්ත-ප...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා-පාකිස්තාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20දා) රංගිරි දඹුලු පිටියේදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 69ක ජයක් ලැබූ පාකිස්තාන කාන්තාවෝ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වූහ. එහිදී පාකිස්තාන කාන්තාවන් ලබාගත් ලකුණු 250ට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා කණ්ඩාය...

ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේ බැටන් එක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාරදී ඇති බවත් බැටන් එක නිවැරදි ආකාරයෙන් රැගෙන ධාවනයේ යෙදෙමින් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමේ ඉතිරිකොටස පවතින්න...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව බොහෝ දුරට අද කතානායක කරු ජයසූරිය මහතාට භාරදීමට අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්...

දේශීය පුවත්

මේ රටේ සියළුම දේශපාලන පක්ෂව 75% කට වඩා දුෂිතයින් සිටින බව සමාජ සවවිබලගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍යාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ සුපිරිසිදුයි කිව්වට එවැනි දෙයක් නොමැති බවත් මේ රටේ බැංකු මුලින්ම කොල්ලකන්න ...

දේශීය පුවත්

දිවයිනේ බැංකු අතරින් සමුපකාර ක්‍ෂේත්‍රයේ සණස බැංකුව ඉදිරිගමනක යන බව පැහැදිලියි. අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු රාශියක් දිවයිනේ පවතිනවා සමුපකාර බැංකුවක් ලෙස සණස බැංකුව ඒ අතරින් විශේෂ ස්ථානයක් ගන්නවා - මේ බව ප්‍රකාශ කළේ බදුල්ල සන්ස බැංකු ශාඛාව නව පරිශ්‍රයකට ගෙවදිම නිමිත්තෙන් පැවති උත්සවයකදී ඌව පළාත්...

දේශීය පුවත්

කතරගමදී සිදුවූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීයෙකු තුවාලලබා හම්බන්තොට මුලික රෝහලට ඇතුලත්කර ඇත. මෙම පොලිස් නිලධාරීයා තංගල්ල පොලීසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බව පොලීසිය පවසයි.

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසුරිය මහතාට භාරදීම සඳහා සියල්ල සුදානම් බවත් එය ඉතා කඩිනමින් භාරදීමට කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අභයවර්ධන මහතා Lanka Leadnews වෙත ප්‍රකාශ කළේය. මේ ගැන සාකච්ඡා කිරී...

දේශීය පුවත්

නීතිය හා සාමය හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා කළ යෝජනාවකට අනුව සියලුම පොලිස් නිලධාරීන්ට ආහාර දීමනාව ලෙස රුපියල් හයදහස් පන්සියයක් ලබාදීමේ වැඩපිළිවෙළ ඉහළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් මේ වන විට කඩාකප්පල් කර දමා ඇතැයි පොලිස් නිලධාරීහු සඳහන් කරති. ත්‍රිවිධ හමුදාවට ලබාදෙන ආහාර දීමනාව සලකා බලා...

දේශීය පුවත්

රට බෙදා පාලනය කිරීම පළාත් සෞඛ්‍ය ප්‍රඥප්ති හදුන්වා දීමෙන් ආරම්භ කර ඇති බවත් ඒ අනුව ඊට මුලිකත්වය ගෙන කටයුතු කරන අමාත්‍යවරයා එළබෙන 26 වැනිදා රටට හෙළිකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. තම පළාත් සභාවට අන්තර්ග්‍රහනය වන ලෙස උතුරු මැද පළාත් සභාව මගින් එම බලප්‍රදේශයේ රෝහල්වල වෛද්‍යවර...

දේශීය පුවත්

මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406ක භුමි ප්‍රදේශයක් ගොඩකර නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන ඇතැයි කියන සිද්ධිය සම්පූර්ණයෙන්ම බොරුවක් බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග හා වත්තල සංවර්ධන කමිටුවේ සම සභ...

දේශීය පුවත්

සිංගප්පූරුවේ පවතින නීතිරීතිවලට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන ඒමට හැකියාවක් නැතැයි කොළඹ නීති පීඨයේ ජේෂඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධ නීතිරීතිවලට සිංගප්පූරුව අත්සන් තබා නොමැති හෙයින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඊයේ (19දා) පැවැති මා...

දේශීය පුවත්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් තව දුරටත් ආණ්ඩුව තුල කටයුතු කල නොහැකි බව ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසක් විසින් ලියවිල්ලක් අත්සන් කරමින් සිටින බව වාර්තා වෙයි. අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කල නොහැකි නම් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ස...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතා මාර්තු 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තීරණය කෙරේ. පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළ චෝදනා මත ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

විදේශ පුවත්

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙනස්‌ කිරීමට රුසියානු සයිබර් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්‌සත් ජනපදය පවත්වන පරීක්‍ෂණ සඳහා මැදිහත් වීම පිළිබඳව රිපබ්ලිකන් පක්‍ෂ සාමාජිකයන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අවවාද කර තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන රොබට්‌ මුලර් පසුග...

ව්‍යාපාරික පුවත්

ජනාධිපතිතුමා විසින් මෑතකදී පවසා සිටියේ රටේ ආර්ථිකයට අහිතකර, දේශීය නිෂ්පාදකයන්ට තර්ජනයක්‌ වන වෙළෙඳ ගිවිසුම් සඳහා තමන් නොඑළැඹෙන බවයි. නමුත් ගැටලුව වන්නේ දැනට සාකච්ඡා වන ගිවිසුම් රටට හිතකරද අහිතකරද යන්න පිළිබඳව නිරවුල් අදහසක්‌ රටේ නායකත්වයට තවමත් නොමැති වීමයි. රටේ සේවා ක්‌ෂේත්‍රය විවර කරමින් එළැ...

කලා පුවත්

ඒ. ඩී. රන්ජිත් කුමාර පන්තියේ ඉගෙන ගන්න අතරෙ සින්දුවක් කීමේ වරදට ශිෂ්‍යයකුට අව්වේ දණ ගසා ඉන්න නියම කළ ගුරුවරියත්, එම ශිෂ්‍යයාත් සමඟ වසර ගණනකට පසු එකම වේදිකාවේ සම්මාන ලැබීම පුදුමයට හේතුවක් නොවේද? ගුරුවරියගේ නම ට්‍රිලීෂියා අබේකෝන්ය. ශිෂ්‍යයාගේ නම මිල්ටන් මල්ලවආරච්චිය. පාසල කෝට්ටේ ආනන්ද ශාස්ත්‍...

දේශීය පුවත්

කොළඹ සිටින රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්චාවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ දිනයේ සිදු විය. ඉරිදා දිනයේ පැවති රුසියානු ජනාදිපතිවරණයෙන් 76% ඉක්මවා දැවැන්ත ජයග‍්‍රහණයක් ව්ලැදිමීර් පුටින් වෙත සිය සුබ පැතුම් රාජපක්‍ෂ මහතා විසින්...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සැමරීම නිමිත්තෙන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණු නිදහස් කුසලාන විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 'නිදහස් කුසලානය'ට හිමිකම් කියන්නට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර අවසන් මහා තරගයේ අවසන් පන්දුවාර කිහිපයේදී ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික්ගේ විශිෂ...

ක්‍රීඩා පුවත්

ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම්වලදී වමත් පිතිකරු රිෂාඩ් පාන්ට්ට පන්දු යවමින් සිටි රාගම ක්‍රීඩා සමාජයේ කවීන් ප්‍රනාන්දුගේ මුහුණට රිෂාඩ් පාන්ට් එල්ල කළ පහරක් වැදීම නිසා බරපතළ තුවා ලැබූ කවීන්ට ඉදිරි ප්‍රතිකාර ස½ඳහා අවශ්‍ය ඕනෑම උදව්වක් කිරීමට තමන් කැමැති බව නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More