විදේශ පුවත්

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙනස්‌ කිරීමට රුසියානු සයිබර් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්‌සත් ජනපදය පවත්වන පරීක්‍ෂණ සඳහා මැදිහත් වීම පිළිබඳව රිපබ්ලිකන් පක්‍ෂ සාමාජිකයන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අවවාද කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන රොබට්‌ මුලර් පසුගියදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෝෂ දර්ශනයට ලක්‌ කරන ලදී.

රොබට්‌ මුලර් රිපබ්ලිකන් පක්‍ෂයේ සාමාජිකයකු වන අතරම ඇමරිකානු ෆෙඩරල් තොරතුරු කාර්යාංශයේ හිටපු ප්‍රධානියා ද වේ.

ඔහු නීත්‍යනුකූලව කටයුතු කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත් අයෙක්‌ වන අතර යම් ලෙසකින් ට්‍රම්ප් තම විධායක බලතල යොදවා ඔහු ඉවත් කරන්නට උත්සහ ගතහොත් එය ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරයේ අවසානය බවටද රිපබ්ලිකන් සෙනෙට්‌ සභිකවරු අනතුරු හඟවා ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More