පුවත්
දේශීය පුවත්

පසුගිය රජය සමයේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායිහිදී එරට බලධාරීන් විසින් නැවත වතාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ‍්‍රි ලංකා පොලීසිය විසින් එරට රජය වෙත ලබා දුන් තොරතුරු මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි. මිග් යානා මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අධ...

විදේශ පුවත්

රුසියාවේ සර්බියාවේ කෙමෙරොවෝ නගරයේ සුපිරි විනෝද හා වෙළෙඳ සංකීර්ණයක ඇතිවූ ගින්නකින් කුඩා දරුවන් 41 දෙනකු ඇතුළු 64 දෙනකු මියගොස්‌ තවත් විශාල පිරිසක්‌ තුවාල ලබා තිබේ. තවත් දස දෙනකු මේ දක්‌වා අතුරුදන්ව සිටිති. කෙමෙරොවෝ නගරයේ වින්ටර්චෙරී ගොඩනැඟිල්ල මෙසේ ගිනිගෙන තිබේ. මෙම ගින්නෙන් එම වෙළෙඳ සංක...

ක්‍රීඩා පුවත්

අන්තර් සමාජ එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයෙන් එන්.සී.සී. හමුවේ කඩුලු 4 ක්‌ ජයක්‌ ලද එස්‌.එස්‌.සී. ක්‍රීඩකයෝ අදාළ ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ එස්‌.එස්‌.සී. පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් එන්.සී.සී. ක්‍රීඩකයින් පන්දුවාර 48.2 ක්‌ අවසානයේ රැස්‌කරන ලද ලකුණු 236 ක...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය සමලිංගික උපදේශකයින්ගෙන් බේරාගතයුතු බවත් සමනළ රෑනකට පක්ෂයේ තීන්දු ගැනීමට ඉඩ ලබා නොදියයුතු බවත් හිටපු අධිකරණ හා බුද්ධ සාශන අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කරයි. මේ පක්ෂය ආරම්භ කළේ ඩි.එස් සේනානායක මත්තය කෘෂි වාර්කර්මාන්ත වලින් රට ...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා බලයේ සිටියානම් ප්‍රශ්න රැසක් පැවතීමට තිබුණද රට මේතරම් අර්බුදකාරී තත්ත්වයකට පැන නොනගින බව එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කරති. දේශපාලන වැඩසටහනකට සහභාගීවෙමින් උන්වහන්සේ පෙන්වාදුන්නේ රට මේ වන වි...

දේශීය පුවත්

ඒකාධිපති ගජමිතුරු වියරුව පරදන දේශය අවධිකරන “ජනබල අරගලය” නමින් යෝධ පා ගමනක් සංවිධානය කරන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. වැඩිදුර අදහස් දැක්වු ඒ මහතා, යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව මේ රටේ විශාල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් බලාපොරොත්තු වු අ...

දේශීය පුවත්

චීනයේ අධ්‍යයන චාරිකාවේ නිරතව සිටින එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් හයදෙනා අප්‍රේල් මස 01 වැනිදා හෝ ඊට පෙර මෙරටට කැවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගෙන ඇත්තේ අප්‍රේල් මස 04 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට දෙපාරක් සිතන්නට දෙයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ලබන 4 වැනිදා ශ්‍රී ලංකා...

දේශීය පුවත්

ශ‍්‍රී ලංකාව අද වන විට කිසිවෙකුගේ හෝ වහලෙක් වී ඇති ලෙසක් තමනට පෙනෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. රනිල් වික‍්‍රමසිංහ අගමැති කල ආකාරයට, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසරු කල ආකාරයටම නැවතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ගෙන එන බවද ඔහු කීවේය. ආවන්ගාඩු නඩුවට පෙනී සිටීම සදහා අලූත්කඬේ අධ...

දේශීය පුවත්

එල්ටීටීඊ යුද ගැටුම් පැවති සමයේදී මෙරට ජනාධිපතිවරුන් විසින් භාවිත කරන ලද වෙඩි නොවදින අධික මිලකින් යුතු මෝටර් රථ හා ජීප් 8 ක් ශ‍්‍රී ලංකාවේ බටහිර මුහුදේ ගිල්වා දැමූ බව නාවුක හමුදාව කියයි. ඒත් සමගම කොටි සංවිධානයට ආයුද ප‍්‍රවාහනය කල කේපීට අයත් ‘වෙලින්’ නම් නෞකාවද ගිල්වා විනාශ කර දමා ඇත. විනාශ ...

දේශීය පුවත්

අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය ලබා දීමට හෝ ඡන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි. අගමැ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංග යෝජනාව ගැන දෙමල ජාතික සන්ධානයේ සථාවරය අප්‍රේල් 02 වැනිදා ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මනත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කළේය. මේ ගැන සාකච්ඡා කිරීම සඳහා දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ ...

දේශීය පුවත්

පෙබරවාරි 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමකට ලක් කිරීමට නියමිත විශ්වාෂ භංග යෝජනාවට පක්‍ෂ නොවීමට ජාතික හෙල උරුමය තීරණය කර ඇත. එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාටලී චම්පික රණවක කොළඹදී පැවති මාද්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේ එක කරුණක් හැර සෙසු කර...

දේශීය පුවත්

යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේදී ආවා කල්ලියේ හිටපු ප්‍රභල සාමාජිකයෙකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ (25) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලාගොස් ඇති බවට යාපනය පොලීෂිය කියා සිටියේය. කන්කසන්තුරෙයි මාර්ගයේ වඩක්කොඩ්ඩෙයි මන්සන්ධියේ පිහිටි ඇලුමිනයම් සවිකරන වෙළඳසැලටකට ඊයේ (25) ර...

දේශීය පුවත්

ගංවතුර සහනාධාර වශයෙන් ශ්‍රී ලංකා රජයට පාකිස්තානයෙන් ලැබුණු සහල් මෙට්‍රික්ටොන් දස දහසක් (10,000) වරාය අංක 6 දරණ ගුදමේ තවමත් රඳවාගෙන සිටින්නේ කාගේ වුවමනාවකටදැයි කියා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි මහින්ද යාපා අබයවර්ධන මහතා ප්‍රකාශ ක...

දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් නලින් ආටිගල මහතාගේ මාලඹේ පිහිටි නිවසට අද අළුයම වෙඩිප්‍රහාරයක් එල්ලවී තිබේ. වෙඩි ප්‍රහාර 18 ක් පමණ එල්ල කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලීසිය පවසයි.

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය එළැඹෙන 04 දා ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා පක්ෂය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එයට අත්සන් තැබූ නිදහස් පක්ෂ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා. අපිට මේ රට ගොඩනගන්න බැරි ලොකුම පිළිලය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ, බලතල වලින් ඉවත් කිරීමේ කර්තව්‍ය සදහා අපි අත ගැහුවේ මේක හරි ගියත් මේක වැරදුණත් මේ සටන අපි දිගටම කරන්න යැයි වරාය සහ නාවික...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බූදය හා ජිනීවා අරගලය යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ඉතාලි ශාකාවක් මගින් සංවිධානය කරනලද සම්මන්ත්‍රණයක් ඉතාලියේ වෙරොනා නගරයේදි මාර්තු 24දා පැවැත්වුන අතර එහි ආරාධිත දේශකයින් වූයේ එකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහපෙරුම, ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ සබාපත...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More