ක්‍රීඩා පුවත්

අන්තර් සමාජ එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයෙන් එන්.සී.සී. හමුවේ කඩුලු 4 ක්‌ ජයක්‌ ලද එස්‌.එස්‌.සී. ක්‍රීඩකයෝ අදාළ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

කොළඹ එස්‌.එස්‌.සී. පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් එන්.සී.සී. ක්‍රීඩකයින් පන්දුවාර 48.2 ක්‌ අවසානයේ රැස්‌කරන ලද ලකුණු 236 ක ඉලක්‌කය හඹාගිය එස්‌.එස්‌.සී. පිතිකරුවෝ කඩුලු 4 ක්‌ අතැතිව ලකුණු 239 ක්‌ සමගින් ජය සපුරා ගැණින.

එහිදී කැපී පෙනෙන පිති ප්‍රහාරයක්‌ දියත් කරමින් එස්‌.එස්‌.සී. ජයග්‍රහණය කරා රැගෙන ගිය ධනුෂ්ක ගුණතිලක පන්දු 122 කදී හයේ පහර දෙකක්‌ සහ හතරේ පහර 13 ක්‌ සමගින් ලකුණු 119 ක්‌ රැස්‌කර ගත්තේය.

එහදී එන්.සී.සී. පිල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල්ද ශතකයක්‌ සමගින් ලකුණු 103 ක්‌ රැස්‌කරගෙන තිබුණි.

ලකුණු සටහන

එන්.සී.සී. පන්දුවාර 48.2 කදී සියල්ල දැවී ලකුණු 236 යි. (නිරෝෂන් දික්‌වැල්ල 33, දිනේෂ් චන්දිමාල් 103, මහේල උඩවත්ත 20, ඇන්ජලෝa පෙරේරා 21, ධම්මික ප්‍රසාද් 3/42, ජෙµaරි වැන්ඩ්‍රසේ 2/34, තිසර පෙරේරා 2/42)

එස්‌.එස්‌.සී. පන්දුවාර 45.5 කදී කඩුලු 6ක්‌ දැවී ලකුණු 239 යි. (ධනුෂ්ක ගුණතිලක 119, දසුන් ශානක 26, චරිත් අසලංක (නොදැවී) 27, දුෂ්මන්ත චමීර 3/41, සචින්ත පීරිස්‌ 2/42)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More