දේශීය පුවත්

චීනයේ අධ්‍යයන චාරිකාවේ නිරතව සිටින එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් හයදෙනා අප්‍රේල් මස 01 වැනිදා හෝ ඊට පෙර මෙරටට කැවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගෙන ඇත්තේ අප්‍රේල් මස 04 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක්සත් ජාතික පක්ෂ මනත්‍රිවරුන් කල් ඇතිව සුදානම් කරවීමේ පියවරක් ලෙසය.

එක්සත් ජාතික පක්ෂ මනත්‍රිවරුන් හයදෙනා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය හා ද්‍රවිඩ ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මනත්‍රිවරුන්14 දෙනෙක් මේ වන විට චීනයේ අධ්‍යයන චාරිකාවේ නිරතව සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More