දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය සමලිංගික උපදේශකයින්ගෙන් බේරාගතයුතු බවත් සමනළ රෑනකට පක්ෂයේ තීන්දු ගැනීමට ඉඩ ලබා නොදියයුතු බවත් හිටපු අධිකරණ හා බුද්ධ සාශන අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කරයි.

මේ පක්ෂය ආරම්භ කළේ ඩි.එස් සේනානායක මත්තය කෘෂි වාර්කර්මාන්ත වලින් රට දියුණු කළා ගම දියුණු කළා දැන් මොකද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ ඇමරිකාවේ උපදේශකයින් බටහිර උපදේශකයින් සමලිංගිකයින් තමයි පක්ෂයට උපදෙස් දෙන්නේ. ලැජ්ජයි මෙහෙම පක්ෂයකට රටක් පාලනය කරන්න පුළුවන්ද? සමලිංගික අධ්‍යාපනයත් උගන්වන්න යනවා. රට මේ යන්නේ කොහාටද වහාම මේ තත්ත්වය වෙනස් කළ යුතුමයි. රකින් බුදලයක් නැහැ පරපුරක් නැහැ කියන දේශපාලඥයින්ට මේ රට විනාශ කලාට ප්‍රශ්නයක් නැහැ. එම නිසා රට විනාශ කිරීම ඔවුන්ට ප්‍රශ්නයන් නොවෙයි යනුවෙන්ද විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More