දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංග යෝජනාව ගැන දෙමල ජාතික සන්ධානයේ සථාවරය අප්‍රේල් 02 වැනිදා ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මනත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කළේය.

මේ ගැන සාකච්ඡා කිරීම සඳහා දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ සාකඡ්ඡාවක් අප්‍රේල් 02 වැනිදා පැවැත්වෙන බවත් එම රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය රටට ප්‍රකාශ කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් උතුරේ ජනතාව මුහණපාතිබෙණ ගැටළු ගැන සිතාබලා දෙමල ජාතික සන්ධානය තීරණයක් ගනු ඇතැයි කියා ඒකාබද්ධ විපක්ෂයප්‍රකාශයක් කර තිබෙන බවත් පැවසු මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ උතුරේ ජනතාව ගැන කතාකිරීමට ඔවුන්ට අයිතියක් නොමැති බවයි.

පසුගිය අවුරුදු 3ක කාලය තුළ වර්තමාන ආණ්ඩුව යටතේ උතුරේ සංව්රධයක් සිදුවුණාසේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල පසුගිය අාණ්ඩුව කාලයේදීත් උතුරේ කිසිදු සංවර්ධනයක් සිදුනොවු ඉවද වැඩිදුරටත් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්දානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More