පුවත්
දේශීය පුවත්

ජී. එස්‌. පී. සහනය ලැබීම නිසා මත්ස්‍ය අපනයනයේදී සියයට පහළොවක බදු සහනයක්‌ ලැබී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. එමගින් රටට විශාල විදේශ විනිමයක්‌ උපයා ගැනීමටත් අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමටත් හැකි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා...

දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (20 වැනිදා) රතු නිවේදනයක්‌ නිකුත් කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් නොවීම නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එ...

ප‍්‍රධාන පුවත්

13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං...

ප‍්‍රධාන පුවත්

මහනුවර ඇති වූ අවසනාවන්ත සිදුවීම පාලනය කර ගත නොහැකිව ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ඉතා අවශ්‍ය හා කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවරදි නැවතත් ස්වයං වර්නනාවක් කර ගෙන ඇති ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එසේම මේ ආකාරයෙන්ම පසුගිය මාර...

ප‍්‍රධාන පුවත්

මැයි මස 08 වැනිදා 9 වැනි පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් මැයි මස 08 වැනිදාට පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ වන වේලාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙන බව වාර්තා වේ. අප්‍රේල් 12 වැනිදා මධ්‍යම රාත්‍රිය වාර අවසාන වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය මැයි 08 වැනිදා ආරම්භ කරන බවට ජ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය යළි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඉදිරි මැතිවරණවලදී සන්ධානගතවීමට අදාළ යෝජනා දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණයවී තිබෙන බව වාර්තා වේ. ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් ප...

දේශීය පුවත්

9වැනි පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ආරම්භවීමට නියමිත මැයි මස08 වැනිදා දේශපාලන පෙරළි රැසක් සිදුවීමට ඉඩ තිබෙන බව ආණ්ඩුවේ හා විපක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ තනි ආණ්ඩුවක් බොහෝවිට 08 වැනිදා පිහිටුවීමට ඉඩ ඇති බවයි...

දේශීය පුවත්

පුර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන බව ප්‍රකාශ වුවද මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ පුර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නොමැති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන බවට කාවිනද ජයවර්ධන, නලින් බණ්ඩ...

ප‍්‍රධාන පුවත්

13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දැමීමක් බව විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව දැන් ජවිපෙ විසින් ...

දේශීය පුවත්

ශ්‍රි ලංකාවට පැමිණි ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පුමුඛ විශේෂ පාර්ලිමේන්තු ධුත පිරිස කථානායක කරු ජයසුරිය මහතා සහ ශ්‍රී ලංකා ඉරාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික මන්ත්‍රීවරු සමඟ නිල හමුවීම අද දින (2018.04.19) පාර්ලිමේන්තුවේදී සිදු විය. ඉරාන කථානායකවරයා ප්‍රමුඛ ධුත පිරිස පාර්ලිමේන්තු ම...

දේශීය පුවත්

ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට සහභාගි වන ලෙසට කැඳවීමක්‌ කළහොත් ඊට තමා අනිවාර්යයෙන්ම සහභාගි වන බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමෙන් ශ්‍රී ලංකා නිදහස...

දේශීය පුවත්

වත්මන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමට නියමිත මැයි 8 වැනිදා යහපාලන ආණ්‌ඩුවට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බහුතරයක්‌ අනිවාර්යෙන්ම විපක්‍ෂයේ අසුන් ගන්නා බව හිටපු ඇමැති එස්‌. බී. දිසානානයක මහතා පැවැසීය. එදිනට පසුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ පිරිස පහකට හෝ හයකට සීමා ...

කලා පුවත්

බටලී හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිටවුණා අනුරාවියේ හද නලවනා ඒ ගී හඬේ ඔහු සැඟවුණා......... මනමාලියේ ඉතා රමණීය වූ හඬකින් ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ හරුන් කුමාර් ලන්ත්‍රා නම් වූ නිහතමානී ගායකයා 2015 වසරේ බක්‌මහේ 21 වැනිදා සැඳෑවේ අප අතරින් සදහටම සමුගත්තේය. ඔහුගේ මියුරු හඬ අද සදමටම ...

GOSSIP

රජරට, මැද පළාත හා දකුණු පළාතේ මන්ත්‍රිවරු තිදෙනා ගජ යාළුවෝය. එකම පාර්ශ්වයේය. රාජකාරියට අගනුවර පදිංචිව සිටින්නේ එකම නිවාස සංකීර්ණයකය. අසැබි චිත්‍රපට නැරැඹීමටත් කැමැතියි. ලස්සන නිළියන් ගැන කතා බහටත් රුචිය. දඟකාර හැඩකාර කටකාර තරුණ නිළියක් ගැන ඔවුහු වැඩියෙන් කතා කරති. ඇගේ ආදර සංග්‍රහ විඳගන්නට ඇත්නම් ...

ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පල කරමින් කොටි ඩයස්පෝරාව විසින් ලන්ඩනයේදී විරෝධතා පවත්වා තිබේ. මෙම විරෝධතාවය පවත්වා ඇතත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩනයේ ලැන්කැස්ටර් හවුස් ඉදිරියේදීය. පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව එහිදී ඊයේ ආරම්භ වූ අතර ජනාධිපති මෛති‍්‍රපාල...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට දේශපාලනය මැදිහත්වීමෙන් එය විනාශයට පත්වෙමින් තිබෙන බව ලොව වැඩිම ටෙස්‌ට්‌ සහ එක්‌දින කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලිය අතරතුරදී එරට මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබේ. 'දේශපාලකයන් ක්‍රීඩාව පාලනය කරන්න ගත්තහම තමයි මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නෙ...

දේශීය පුවත්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා වෙනම සේවයක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසීය. සම්මේලනය විසින් පසුගිය 2011 වසරේ ඉදිරිපත් කරන ලද ...

දේශීය පුවත්

අද මහජන මතය කාසියේ වාසියට යටවෙලා. ප්‍රාදේශීය සභාවල සභාපතිවරු තෝරන්න කාසියේ වාසිය බලන තත්ත්වයට පත්වෙලා. ජනතාවගේ කැමැත්ත අද සතේ කාසිය තරම් වත් ගණන් ගන්නේ නැති තත්ත්වයට බාල්දු වෙලා" හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවැසුවේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මහජන සේවා ආරම...

විදේශ පුවත්

ඉන්දියාව ලොව බලවත්ම ආර්ථික ශක්‌තිය ඇති රටවල් අතර හයවැනි ස්‌ථානයට පත්ව තිබේ. ඒ අනුව ඉන්දියාව ප්‍රංශය පරදා ඉදිරියට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. ඉන්දියාවට ඉහළින් සිටින්නේ ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය හා බ්‍රිතාන්‍යයයි. ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඩොලර් ටි්‍රලියන 2.6 දක...

ව්‍යාපාරික පුවත්

අමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ‍්‍රී ලංකා රුපියල වාර්තා කල වැඩිම අවප‍්‍රමාණය ඊයේ දිනයේ වාර්තා වී ඇත. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 154.34ක් වූ අතර විකුණුම් මිල 158.12ක් ලෙස මහ බැංකුවේ සටහන් විය. 2018 ජනවාරියේ සිට අපේ‍්‍රල් 05 වන දින අතර කාලයේ පමණක් රුපියල 2% කින් අවප්‍රමාණය වී ඇත. එම කාලය තුළ යුර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More