පුවත්
දේශීය පුවත්

ජාතික ගැටලුව විසඳීමට වත්මන් ආණ්ඩුව තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමග එකඟතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) දින ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘ සෙල්වනායග...

දේශීය පුවත්

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ අලෙවි හා ආයතන සම්බධතා චමින්ද එදිරිවික්‍රම මහතා ප්‍රකාශ කළේ මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියද ලැබී ඇති බවයි.

කලා පුවත්

ඒසහි තුය්හ පිතා නරසීහෝ චක්‌කවරං කිත රත්ත සුපාදොa ලක්‌ඛණ මණ්‌ඩිත ආයත පණ්‌හී චාමර ඡත්ත විභූසිත පාදොa ඒසහි තුය්හ පිතා නරසීහෝ බුද්ධත්වයෙන් පස්‌ වසරකට පසු බුදු හිමියෝ කපිලවස්‌තු පුරයට වඩිති. පෙරට වඩිනා බුදු හිමියන් ගැන පුතු රාහුලට යශෝධරාවන් විස්‌තර සප...

දේශීය පුවත්

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මැතිඇමතිවරැන් 16 කණ්ඩායම තමන්ට පාර්ලිමේත්තුවේ විපක්ෂයේ ආසන පනවන ලෙස ඉල්ලා ලිපියක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අද (27) භාර දී ඇත.

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලැබූ 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 27ක් සමඟින් ඊයේ (26දා) නිමාවට පත්විය. නවීකරණය කිරීමෙන් අනතුරුව සුගතදාස ක්‍රීඩා පිටියේදී පළමු ජාතික තරගාවලිය ලෙස පැවැති මෙම තරගාවලියේදී අවුරුදු 23න් පහළ පිරිම...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. මෙම යෝජනා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බවත් කමිටුව විසින් සි...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ උප නායකත්වය සඳහා රවී කරැණායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විරැද්ද වු අවස්ථාවේදී අවශ්‍ය නම් ඊට රහස් ඡන්දයක් පැවැත්විය හැකි බව සජිත් ප්‍රේමදාස .නවීන් දිසානායක අමාත්‍යවරැ පෙන්වා දී ඇත. රහස් ඡන්ද...

දේශීය පුවත්

ඉරනතිව් දූපත් වාසීන් යෑයි හඳුන්වාගත් පිරිසක්‌ බෝට්‌ටු 50 කින් ඉරනතිව් දූපතට ගොස්‌ එය අල්ලාගෙන ඇත. මෙම දූපත නාවික හමුදාව භාරයේ තිබිණි. කොටි සංවිධානය ලයන් එයාර් මගී යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර වනසා දැමුවේ මෙම දූපතේ සිටය. මන්නාරම රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් මෙම දූපත අල්ලා ගැනීමේ ම...

දේශීය පුවත්

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ තිදෙනෙක් හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබෙන බව වාර්තා වේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රෑස්වීමෙන් පසු පසුගිය 25 රත්‍රී ජනාධිපති නිල නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.ඉතා රහසිගතව පැවති මෙම සාකච්ඡාවේ කි...

විදේශ පුවත්

1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කෙරුණු හමුදා සීමාවෙන් ඔබ්බට ගොස් දකුණු කොරියානු භූමිය මත පා තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්ග් අන් ඉතිහාස ගත විය. සාකච්ඡා ආරම්භ වීමට පෙර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 09.30 ට උත...

දේශීය පුවත්

1987 දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක වූ පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහිවීම වැළැක්වීමට එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට ව්‍යවස්ථා බාධක හෙවත් ‘අඩ කොට’ තැබීමට සිදු වූයේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ ජවිපෙ සාමාජිකයන් 60,000කගේ පරිත්‍යාගයන් හේතුවෙන් බවත් වත්මන් ජවිපෙ නායක අනුර දිසානායක...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ වෙනසක් සිදුකරනු ලැබ ඇතත්, එමගින් මහජනයා බලාපොරොත්තු වූ "වෙනස" ඉටු නොවූ අතර ඒ සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය ඉක්මනින්ම දැන ගන්නට ලැබෙනු ඇතැයි වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණය භාර රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර පවසයි. රාජ්‍ය ඇමතිවරයා එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික ප...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ මාධ්‍ය නිදහස "උතුරා යමින් තිබෙන" බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. පසුගියදා මහනුවර ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් විරෝධී ප්‍රහාර පැතිරයාම වැළැක්වීම පිණිස සමාජ මාධ්‍ය ජාල තහනම උපකාරී වූ බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ පසුගිය සතිය...

Notice Board

විධායක ජනාධිපතිකම ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් ගෙන එන බෙදුම්වාදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකරනු! ජාතික නියෝජිත මහා සඟ සමුළුව මැයි මස් 03 වැනිදා පෙරවරු- 9.00ට තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී ගෞරවණීය ආරාධනය - ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පහසුකම් සැපයීම - ජාතික සං සංවිධා...

දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සෑම පාර්ශවයක්ම සහය දැක්විය යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ පසුගිය මැතිවරණ වලදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සෑම පක්ෂයකම පාහේ දේශපාලන සටන්පාඨය වූ බවයි. මාලඹේ ප්‍රදේශයේදී මාධ්ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරය...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගත් හම්බන්තොට මහ නගර සභාවේ බලය පොහොට්ටුවේ ආශිර්වාදයෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ට අද (26) හිමි වී තිබේ.සභාපතිවරයා වශයෙන් තේරීපත් වී තිබෙන්නේ එරාඡ් ප්‍රනාක්දු මහතාය.මීට පෙරද හම්බන්තොට මහ නගර සභාවේ පුරපති වශයෙන් කටයුතු කළේද එරාඡ් ප්‍රනාක්දු මහතාය

ප‍්‍රධාන පුවත්

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දැන් පැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කත්‍යාධිකාරී මණ්ඩලරෑස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන බව වාර්තා වේ. රවී කරැණායක මහතා උප නායක ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ඊට දැඩි විරෝධය පළ කරමින් ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙම ස්ථානයෙත් පිටව ගොස් ඇත. මේ අතර පක්ෂයේ සියලු තනතුරැ ස...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටු යෝජනා එලි දැක්වීමෙන් පසු රාජ්‍ය ඇමති අජිත් පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ ‘කණගාටුව පමණයි’ යනුවෙන් සටහනක් තබා ඇත. එක්සත් ජාතික පක්‍ෂය තුල දැවැන්ත ප‍්‍රතිසංවිධානයක් සිදු විය යුතු යයි දැඩි මතවාදී අරගලයක් කල පිරිස් අතර අජිත් පෙරේරාද වූයේ ඉදිරියෙන්මය. ප‍්...

ව්‍යාපාරික පුවත්

මේ රජය තුළ තිබෙන, ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉතාමත් අහිතකර ප්‍රධාන ලක්‍ෂණයක්‌ වූයේ නිශ්චිත ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක්‌ නොතිබීමයි. එසේම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පවා විටින් විට වෙනස්‌ කරනු දැකගත හැකි විය. ප්‍රතිපත්තිවල අඛණ්‌ඩත්වයක්‌ ද දක්‌නට නොලැබිණි. මෙය ආයෝජකයින්ට තම ආයෝජන තීරණ ගැනීමට බාධාකාරී තත...

විදේශ පුවත්

කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී කුලියට ගත් වෑන්රියක්‌ පදික වේදිකාව ඔස්‌සේ පදවා දස දෙනකු මරා දැමූ ඇලෙක්‌ මිනාස්‌සියන් නැමැත්තා එම ඝාතන සිදු කිරීමට පෙර පේස්‌බුක්‌ අඩවිය ඔස්‌සේ රහස්‌ පණිවුඩයක්‌ යවා තිබූ බව පොලිසිය සොයා ගෙන ඇත. විසිපස්‌ හැවිරිදි වියේ පසුවන ඇලෙක්‌ට එරෙහිව මිනීමැරීම් චෝදනා 10 ක්‌ ඉදිරිපත්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More