සිරිකොත පක්ෂ මුලස්ථානයේ දැන් පැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කත්‍යාධිකාරී මණ්ඩලරෑස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන බව වාර්තා වේ. රවී කරැණායක මහතා උප නායක ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ඊට දැඩි විරෝධය පළ කරමින් ජෝශප් මයිකල් පෙරේරා මහතා මෙම ස්ථානයෙත් පිටව ගොස් ඇත.
මේ අතර පක්ෂයේ සියලු තනතුරැ සඳහා එ.ජා.ප. විශේෂ කත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමැතිය හිමිවු බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...