වාහනවලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අනතුරක් ඇතිව තිබෙන බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය පවසයි. මෙයට පෙර වාහනවලට බදු ගැනීමේදී වාහනයේ එන්ජින් ධාරිතාව මත සිදුවූ අතර පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය නිසා පි...
"පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරයා අපව යොදා ගත්තේ රසායනාගාරවල මීයන් ලෙසින්. ඉන් සිදුවූයේ මීයන් වූ අප ජීවිතක්‍ෂයට පත්වීම" යෑයි කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ප්‍රකාශ කර ඇත. යහපාලන රජයේ ඇමැති ධුරයක් ලබාගත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඔ...
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දහසය දෙනාට ආරම්භ කර ඇති ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා දැනට දරන සියලු තනතුරු අතහැර තවත් දසදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට පැමිණීම...
එදා 2005දී සිදු කළ එක් උපකල්පනයක් අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි වූයේ ප්‍රභාකරන් විසින් උතුරේ සිදු කරන ලද ඡන්ද වර්ජනයේ වාසිය ඔහුට ලැබුණු නිසාය. නමුත් ඇත්ත තත්ත්වය එහි ප්‍රතිවිරුද්ධ දේ බව ඇතැමුන් අද පවා පිළිගන්නේ නැත. කෙසේ වෙතත් උතුර සහ නැඟෙනහිර පළාත්වල මැතිවරණ දිස්...
එ.ජා.ප. නායකත්වය වෙනස් විය යුතු බවට තීරණාත්මක මතයක සිටින එ.ජා.ප පසු පෙළ මන්ත්‍රි කණ්ඩායමට සහාය දීමට එ.ජා.ප. ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු සමඟ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු එක්ව සිටින බව එ.ජා.ප. නියෝජ්‍ය ඇමැතිවරයෙක් අනාවරණය කළේය. පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන මුවාවෙන් එ.ජා.ප. නායක අග්‍රාමාත...
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත වැනි නීති මගින් බැඳුම්කර සොරකම් නීතිගත කරමින්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මගින් මේ රටේ වෘත්තිකයන්, ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා අහිමි කරමින් මේ ආණ්ඩුව තම බටහිර ස්වාමිවරුන්ගේ අභිලාෂයන් ඉටු කරමින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයක් බවත් එ...
ඊයේ දහනවවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. එ ජා ප වෙනුවෙන් ජ වි පෙ එය කතානායකට බාර දීලා. ජ වි පෙ සමග මාක්ස්වාදය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඒ මළඉලවු මාක්ස්වාදය රටට ගලප්පන්න හැදුව කාලෙකට උඩදි. ඔවුන් වරද්ද ගත්තට මාක්ස්වාදය සමතික්‍රමණය කරන්නන් ගැන කතාකරන අද ඉන්න ව්‍යාජ පඬියන්ට (මේ පඬියන්ට හා...
අර්ජුන ඇලෝසියස්ගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය. වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ දී මුදල් චෙක්පතක් ලැබුණු බවත් එය දුන් අය සහ මාරු ...
මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ටී.බී. ඒකනායක මහතා විසින් සිදු කර ඇති රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබී ඇති පැමිණිල්ලක විමර්ශනයට අදාළව ප්‍රකාශක් ලබා ගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව ලබන සඳුදා (28) දින එම විමර්ශන කොට්ඨාසය වෙත ...
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම සංවිධානය කරන හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු සම්මන්ත‍්‍රණය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේදී හෙට (26) පෙරවරු 9.30ට ආරම්භ වේ. මේ සදහා පොදුජන පෙරමුණ ඇතුලූ අනිකුත් දේෂපාලන පක්ෂ වලට ආරාධනා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්...
ඉතිහාසයේ රට පවා දුන් අය නැවත ඉපදී රට පවා දෙමින් සිටන බව ඊයේ(24) ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා පැවසීය. අසමේදු - රනිල් වික‍්‍රමසිංහ, කාලිංගමාග - මෛති‍්‍රපාල, ජොන් ඩොයිලි - අනුර දිසානායක ලෙස එසේ ඉපදී ඇති බව තිරානගම මහතා වැඩිදුරටත් සදහන් කළේය. මේ ර...
ජනාධිපතිතුමා මේ රටේ යුද අපරාධ සිද්ධ නොවුණ බව විශ්වාස කරන්නේ නම් ඒ පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡා කර යුද අපරාධ චෝදනා වලින් අප රට නිදහස් කරන ලෙස එම සංවිධානයෙන් ඉල්ලා සිටිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (24...
නියෝජ්‍ය කතානායක ධූරයෙන් තමා ඉල්ලා අස්වීම පිළිබඳව 16 කන්ඩායමේ අනුමැතිය හිමි වු බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යලි දැනුම් දුන් බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. තම කණ්ඩායමේ පිරිස ඇමතිධූර අතහැර විපක්ෂය සමඟ කටයුතු කරද්දි හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එම...
මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා ජාතික මට්ටමේ අරගලයක් කිරීමට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. එමෙන්ම ආණ්ඩුවේ විදේශප්‍රේමී න්‍යායපත්‍රය ආපිට හැරවීමටනම් ආණ්ඩුව සතු 2/3 බහුතර බලය අනිවාර්යයෙන්ම අහිමිකළ යුතුව ඇතැයද මන්ත්‍රීවරයා කීය. ඒකාබද්ධ වි...
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වැනි සංශෝධනය අද (25දා) ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙසින් එම යෝජනාව ඉදිරිපත් කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය. 20 වැනි සංශෝධනය ල...
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවත වතාවක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් වහාම කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලබා ගෙන අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. ඊයේ(24) කොළඹ පැවති නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන...
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙ කෙතරම් සංදර්ශන දැමුවද ඔවුන් විශ්‍රාම ගිය හමුදා නිලධාරින් ගේ පඹයන් බවට පත් වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඊයේ (24) උදාසැන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක වැඩ බාර ගැනීමේ උත්සවය අ...
මංගල සමරවීර අමාත්‍යවරයා දිගින් දිගටම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට විවාදයකට එන්නැයි අභියෝග කිරීම හාස්‍යජනක බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (24)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයෝ මේ බව පවසා සිටියහ. ''ඔහු රට ගැන හෝ තමා ගැන ගරුත්වයක් නැති පුද්ගලයෙකි. ඔහු ජිනීවා...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අද(24) වන විට දිස්ත්‍රික්ක 19 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්ත්වයක් උද්ගත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම දිස්ත්‍රික්ක 19 තුළ පවුල් 31,822 ක 124,733 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 12 ක් වන අතර, ආපදා හේතුවෙන් නිවාස 43 ක ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කළ හොත් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තමා සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒසේ වුවහොත් බැසිල් රාජපක්‍ෂ මහතාද තමනට උදවු කරනු ඇතැයිද ඔහු පවසයි. නෙත් ගුවන් විදුලිය හා පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා ම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...