ප‍්‍රධාන පුවත්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවත වතාවක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම් වහාම කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලබා ගෙන අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඊයේ(24) කොළඹ පැවති නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ සඳහා පක්ෂයේ මහ ලේකම්වරයා ද ඉතා ඉක්මනින් වෙනස් කළ යුතු බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් වීමෙන් අනතුරුව දැනට විපක්ෂයේ අසුන් ගත් 16 දෙනා 25 දෙනෙකු දක්වා වැඩි විය හැකි බවත් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More