ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම සංවිධානය කරන හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු සම්මන්ත‍්‍රණය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේදී හෙට (26) පෙරවරු 9.30ට ආරම්භ වේ.
මේ සදහා පොදුජන පෙරමුණ ඇතුලූ අනිකුත් දේෂපාලන පක්ෂ වලට ආරාධනා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...