පුවත්
විදේශ පුවත්

දැඩි භීෂණකාරී වාතාවරණයක් මැද ජනාධිපති.පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා ඊයේ දිනයේ ඡන්ද විමසීම ඇරඹිනි. දූෂණය තුරන් කිරීමට ‍පොරොන්දු දී ඇති මෙක්සිකෝ සිටි නගරයේ හිටපු පුරපති අන්ද්‍රේ මැනුවෙල් ලෝපාස් ඔබ්රඩෝර් ජනපති තරගයේ ඉදිරියෙන්ම සිටියි. ඔහු ජය ලැබුවොත් වසර සියයක පමණ කාලයක් මාරුවෙන් මාරු...

දේශීය පුවත්

පුංචි ඡන්දයේ දී ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයින් 45ක් ජයග්‍රහණය කළ බවට පා ච රණවක ඇමතිතුමා කළ ප්‍රකාශය බොරුවක් බව පිවිතුරු හෙළ උරුමය පවසයි. ඊයේ (02)පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා මෙසේ අදහස් පළ කළේය. පා ච රණවක ඇමතිතුමා මෑතක දී හිරු ටීවී සලක...

ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධූරය බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් සිටින තම කණ්ඩායමට ලබාදෙන්නයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ඉදිරි දින කිහිපය ඇතුළතදී කතානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය ඊයෙ(2) තීරණය කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්වූ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු ම...

දේශීය පුවත්

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇති බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටි තමන්ට එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලබාදුන් පිළිතුර අනුව එම වාර්තාව සමඟ නිකුත් කර ඇති ඇමුණුම් පහෙන් තුන්වන ඇමුණුම අතුරුදහන් වී ඇත්දැයි යන සැකයක් මතුවූ වූ බවත් මේ පිළි...

ප‍්‍රධාන පුවත්

දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය පවසයි. මේ අතර දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත අත එසවිය යුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය. අද(02) යාපනය ප්‍රදේශයේ පැවති රා...

Uncategorized

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඍජුව දේශපාලනයට පැමිණීමට දැන් කාලය එළඹ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය ඒ ව...

GOSSIP

පසුගිය බ්‍රහස්පතින්දා ට යෙදී තිබුණු ජන්ම දිනය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ නිවසේ දේශපාලනඥයින්, කලාකරුවන් හා මාධ්‍ය කරුවන්ගේ සහබාගීත්වයෙන් චාම් උත්සවයක් පැවැත්විණි. අබේගුණවර්ධන මහතා ගැන පසුගිය කාලයේ කාටුන් ශිල්පීන් විසින් අඳින ලද සිය ගණනක් වූ ...

Uncategorized

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හෙට (3) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මහත්වරුන් 16 දෙනාටද සහභාගිවීමට අවස්ථාව ලබාදී ඇති බවද සඳහන්ය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු 70 දෙනෙකු සහභාගි වන ප්‍රථම අව...

ව්‍යාපාරික පුවත්

මේ වසරේ (2018) මුල සිට පසුගිය ජුනි 28 දින දක්‌වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.7 කින් පිරිහීමට ලක්‌ව තිබේ. ගිය වසරේ (2017) දී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට දෙකකින් පිරිහීමට ලක්‌විය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් සැලකීමේ දී ශ්‍රී ලංකා රු...

දේශීය පුවත්

දූෂිත පර්පෙචුවල් බැඳුම්කර වංචාකරුවන් මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලින්ද රුපියල් මිලියන 440 ක්‌ බැඳුම්කර වංචාව සඳහා යොදාගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. මෙය මාසිකව රුපියල් 5500 බැගින් වසරකට සිසුන් 270 කට වැඩි පිරිසකට මහපොළ ලබාදීමට ත...

දේශීය පුවත්

පාතාල මර්දනයට නායකත්වය දුන් රංගජීව වැනි පොලිස් නිලධාරීන් හිරේ දමා පාතාලයන්ට නිදහස දුන් වත්මන් ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට සහ පොදු ජනතාවට මරණ බිය උරුම කර දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. පසුගියදා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති “රටට සතුරු 20 එපා!“ සම්මන්ත්‍රණය...

දේශීය පුවත්

රටේ ඉරණම වෙනස් කොට ලිවීමේ හැකියාවදෙමළ ජනතාව සතු බව ආර් සම්පන්දන් මහතා පවසයි. පසුගියදා විග්නේශ්වරන් ලියූ 'නීදිඅරසර් පෙසුගිරාර්' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් සිය දේශනයේදී සම්පන්දන් මේ බව පවසා ඇත. ‘‘ ජනතාවගේ ප්‍රසාදය දිනා සිටිනා නායකයන් බෙදී කටයුතු කිරීම එම ජනතාවගේ විනාශයට හේතු වෙයි. එනිසා...

දේශීය පුවත්

ආණ්ඩුව තුළ දේශපාලන වශයෙන් ඒකාග්‍රතාවක් ඇති කර එක් න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කරමින් ජාතික ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා එජාප හා ශ්‍රී ලනිප අතර සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානම් වයි. එක් න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කිරීම එම සාකච්ඡාවල අරමුණ වී ඇත. එජාපය නියෝජනය කරමින් මංගල සමරවීර, අකි...

දේශීය පුවත්

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මේ වනවිට රට විශාල ආර්ථික අර්බුදයකට ද මුහුණ දී සිටින බව “එළිය” සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහනට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය. අද මේ රටේ ආර්ථිකයට වෙලා තිබෙන ...

කලා පුවත්

ගායන ශිල්පී මධුමාධව අරවින්ද විසින් නවගම ගීත වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇත. දැනට මෙරට රැල්ලක් සේ පැතිර යන ලිංගිකත්වය උද්දීපනය කරන ගීත වීඩියෝවන්ට අභියෝග කරමින් ඔහු විසින් මෙම ගීත වීඩියෝව නිර්මානය කර ඇත. ගීතය නම් කර ඇත්තේ ‘වෙන්කළේ ඔයාව’ ලෙසයි. වීඩියෝව පහතින්